Private Snafu යනු Warner Bros සමාගම මගින් 1943-1945 කාලයේ සොල්දාදුවන් දැනුවත් කිරීම සඳහා ඇමරිකානු හමුදාව වෙනුවෙන් නිර්මාණය කරන ලද කාටූන් කතා මාලාවකි. හාස්‍ය සමගින් වැදගත් පණිවිඩයක් ලබාදීම මෙහි අරමුණ විය..




Last edited:
