විද්‍යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගියදා එළිදැක්විණි.
ඇමරිකාවේ ඩිට්‍රොයිට් ඉලෙක්ට්‍රික් නම් සමාගමක් විසින් නිපදවා ඇති මේ මෝටර් රථයේ නම සදහන් වන්නේ එස්.පී 01 ලෙසය.මේ මෝටර් රථය 999 ක් වැනි සීමිත ප්‍රමාණයකින් නිපදවීමට නිෂ්පාදකයන් තීරණය කර ඇත.මෝටර් රථයේ මිල සදහන් වනුයේ ඇමරිකානු ඩොලර් 135”000 ක් ලෙසටය.
එන්ජිමක් වෙනුවට විදුලි මෝටර පද්ධතියක් ඇති සම්පූර්ණයෙන්ම වියළි කෝෂ ආධාරයෙන් ජව ගැන්වෙන මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතැපුම් 155 කි.තත්පර 3.7 ක් ඇතුළත 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා වේගය අත්කර ගැනීමටද මේ කාරය සමත් බව සදහන්ය.වියළි කෝෂ සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමෙන් පසු සාමාන්‍ය වේගයෙන් ධාවනය කරන්නේ නම් සැතැපුම් 190 ක් පමණ දුර යා හැකි බව මෙහි නිශ්පාදකයෝ කියති.
දැන් ගොඩක් අය Electric Car පාවිච්චි කරනවා.මේ මම මෙහෙ car park එකක Electric Car එකක් charge වෙන්න ගහලා තියෙනකොට ගත්ත pic එකක්..car park වල දැන් ගෙවලා මේ විදිහට charge කරගන්න පුළුවන්.

+++