ස්තුතියි. එත් සමහර දේවල් ලෝකේ පළමු එක කියලා කියන්න බැහැ.
මේක නම් අවුලක් වගේ...මේ තියෙන්නේ ලෝකේ මුල්ම කැමරාව නම් මේ ෆොටෝ එක ගත්තේ මොකෙන්ද..?
![]()

මටත් ඕක හිතට ආවා,
හැබැයි හිතන්න මේක ඔය පින්තුරේ තියෙන කැමරාව කලින් හදපු එකක් නම්, ඊට අවුරුදු 20-30 පස්සේ වෙන කැමරාවකින් කලින් කැමරාව ජායාරුපයකට ගන්න පුළුවන්

මටත් ඕක හිතට ආවා,
හැබැයි හිතන්න මේක ඔය පින්තුරේ තියෙන කැමරාව කලින් හදපු එකක් නම්, ඊට අවුරුදු 20-30 පස්සේ වෙන කැමරාවකින් කලින් කැමරාව ජායාරුපයකට ගන්න පුළුවන්