world's happiest countries 2017 ලංකාවට හිමි තැන මෙන්න

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    world's happiest countries 2017 ලංකාවට හිමි තැන මෙන්න

    ලෝකෙ සතුටින්ම ඉන්න රටවල් අතර ලංකාවට හිමි තැන මෙන්න..:cool::cool::cool:

    සතුටින් ඉන්න අපි හැමෝම කැමතියිනෙ. ඒ විදියට ලෝකෙ රටවල් 155 ක් උපයෝගී කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැඩිපුරම සතුටින් ඉන්න රටවල් ගැන සමීක්ෂණයක් කරා.

    ඒ අනුව ලොව සතුටින්ම සිටින රටවල් අතර පලවෙනි තැන ඉන්නෙ නෝර්වේ රාජ්‍යය.ඒ ලකුණු 7.537 ක් ලබාගෙන. මෙම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය ඩෙන්මාර්කය හිමිකරගෙන තිබෙන අතර අයිස්ලන්තය තුන්වෙනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.ඒ වගේම මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය සමත් වෙලා තියෙනවා.

    ලකුණු 5.269 ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් අතර 80 වැනි ස්ථානය ලබා ගනිද්දි ලකුණු 4.608ක් ලබාගෙන බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙනවා. අපගේ අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315 ක් හිමි කරගනිමින් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    දැන් ඔබ බලාගෙන ඉන්නෙ මේ ලැයිස්තුවෙ ශ්‍රී ලංකාවට හිමි තැන කීයද කියලනෙ.ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට පත්වෙන්න ශ්‍රී ලංකාවට හැකියාව ලැබිලා තියෙනවා.ඒ ලකුණු 4.440 ලබාගනිමින්.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර නං අපි දර්ශක වල කොච්චර පහල හිටියත් දකුණු ආසියාවේ අංක එක නෙ, ඉන්දියාව පාකිස්තානේ අපිට වඩා චාටර් නෙ කියල හිත හදන් හිටියේ. දැන් ඒකත් නෑ. :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉස්සර නං අපි දර්ශක වල කොච්චර පහල හිටියත් දකුණු ආසියාවේ අංක එක නෙ, ඉන්දියාව පාකිස්තානේ අපිට වඩා චාටර් නෙ කියල හිත හදන් හිටියේ. දැන් ඒකත් නෑ. :(

    :lol::yes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඉස්සර නං අපි දර්ශක වල කොච්චර පහල හිටියත් දකුණු ආසියාවේ අංක එක නෙ, ඉන්දියාව පාකිස්තානේ අපිට වඩා චාටර් නෙ කියල හිත හදන් හිටියේ. දැන් ඒකත් නෑ. :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::confused::confused::confused::confused::confused::confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගණිකා වෘත්තියයි,සමලිංගික සේවනයයි නීතිගත කරලා,මංගල කියනවා වගේ බොන උන්ට සහන සැලසුවා නම් තව උඩට එන්න තිබුණා :lol:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Namuth asathutinma sitina ratawal athara apita hoda place ekak thiyenawa. Ratak hatiyata apita eka aadambarayak...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "5.269 ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් අතර 80 වැනි ස්ථානය"

    mun survey eka karala thiyenne champions trophy eke final eka thibuna dawase wen nathi...
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඉස්සර නං අපි දර්ශක වල කොච්චර පහල හිටියත් දකුණු ආසියාවේ අංක එක නෙ, ඉන්දියාව පාකිස්තානේ අපිට වඩා චාටර් නෙ කියල හිත හදන් හිටියේ. දැන් ඒකත් නෑ. :(
    :yes::yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඉස්සර නං අපි දර්ශක වල කොච්චර පහල හිටියත් දකුණු ආසියාවේ අංක එක නෙ, ඉන්දියාව පාකිස්තානේ අපිට වඩා චාටර් නෙ කියල හිත හදන් හිටියේ. දැන් ඒකත් නෑ. :(

    :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ok now get me the worlds happiest politicians index ,

    sl will beat Denmark or any other country hands down :lol: