World's longest non-stop commercial flight lands in New Zealand

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Qatar Airways flight from Doha to Auckland arrives after 14,535-kilometre trip which took 15 hours 50 minutes

    16508723_1451874661498116_2073224395171886_n.jpg

    16425806_1451875508164698_1707518128316929887_n.jpg

    16427701_1451874561498126_3256258091660246943_n.jpg

    16425721_1451879608164288_1620738138862374499_n.jpg

    16387015_1451875438164705_4169693931764773722_n.jpg

    16406696_1451878658164383_5765685809477427716_n.jpg

    16425970_1451874424831473_3583273850470105058_n.jpg

    16507893_1451875004831415_1840080021487324481_n.jpg

    16427466_1451874531498129_4597458453586245216_n.jpg

    16508502_1451875528164696_7338789607219413911_n.jpg

    16508756_1451874481498134_4560467613998729482_n.jpg

    16426283_1451875641498018_3988341909683575733_n.jpg

    16508960_1451875921497990_2711281689345631488_n.jpg

    16472950_1451875644831351_3663754225089448908_n.jpg

    16427715_1451876004831315_7519312339631816227_n.jpg

    16473394_1311086102264143_724403856515751068_n.png

    16388075_1863596090548420_8788671315607983494_n.jpg

    Touchdown in Auckland! QR920 arrived in Auckland after 15 hours 50 minutes of flying thanks to helpful tail winds along the way. The return flight, scheduled to take 17.5 hours, will have to contend with those same winds.

    It added that four pilots were on board, as well as 15 cabin crew, who served 1,100 hot drinks, 2,000 cold drinks and 1,036 meals to passengers.

    PIC : Flightradar24.com/f Qatar Airways​
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෙවෙනවා ඔහොම දුර යනකොට අර හුන්ඩු සීට් එහෙක ඉඳගෙන. ෆිස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් වගේ නම් කමක් නෑ. ඒත් හෙන ගණන් එව්වයේ. නැතිනම් සීට් 3 පෝලිමේ සීට් එකක් හම්බෙලා අනික් උන් දෙන්නා එන්නෙ නැතුව උන්නා නම් හරි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ammo epawenawa ne

    TFS :P යන එවුන්ට නම් එපා වෙනවා ඇති නෙහ් :D

    රෙවෙනවා ඔහොම දුර යනකොට අර හුන්ඩු සීට් එහෙක ඉඳගෙන. ෆිස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් වගේ නම් කමක් නෑ. ඒත් හෙන ගණන් එව්වයේ. නැතිනම් සීට් 3 පෝලිමේ සීට් එකක් හම්බෙලා අනික් උන් දෙන්නා එන්නෙ නැතුව උන්නා නම් හරි

    ow economy eka giya unta nam epa wenna athi :dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,513
    17,516
    113
    Auckland
    මම නවසීලන්තෙ ආවෙ මැලෙසියා හරහා. සම්පූර්න ගමන පැය 14ක් වගේ. මැලෙසියා ඉදන් එක දිගට පැය 11ක් විතර. එකෙනුත් බාගයක් ඔස්ට්‍රේලියාවෙ උඩින් යන්නෙ. ෆුල් ආතල්
    කටුනායක ඉදන් මැලේයාවට නම් පැය 3යි :nerd:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මම නවසීලන්තෙ ආවෙ මැලෙසියා හරහා. සම්පූර්න ගමන පැය 14ක් වගේ. මැලෙසියා ඉදන් එක දිගට පැය 11ක් විතර. එකෙනුත් බාගයක් ඔස්ට්‍රේලියාවෙ උඩින් යන්නෙ. ෆුල් ආතල්
    කටුනායක ඉදන් මැලේයාවට නම් පැය 3යි :nerd:

    :oo: puka sududa
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    රෙවෙනවා ඔහොම දුර යනකොට අර හුන්ඩු සීට් එහෙක ඉඳගෙන. ෆිස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් වගේ නම් කමක් නෑ. ඒත් හෙන ගණන් එව්වයේ. නැතිනම් සීට් 3 පෝලිමේ සීට් එකක් හම්බෙලා අනික් උන් දෙන්නා එන්නෙ නැතුව උන්නා නම් හරි
    උන්ගේ economy එකෙත් leg space ඇති බන් :D
    මම 3 times ගියා අවුලක් නෑ :rolleyes:
    service එකත් සුපිරි :yes: