World's Top 5 Biggest Economies By 2075..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    g5U2gW1.jpeg

    XMB2qd8.jpeg

    5sO74cO.jpeg

    tYG3LyV.jpeg

    pk7HInA.jpeg

    Dzvoag1.jpeg

    https://www.cnbc.com/2023/07/10/ind...nd-largest-economy-by-2075-goldman-sachs.html

    https://m.economictimes.com/news/ec...king-us-goldman-sachs/videoshow/101677042.cms

    https://www.foxbusiness.com/economy...lds-second-largest-economy-2075-goldman-sachs
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,403
    17,528
    113
    නයිජීරියා බම්ප් :baffled:

    ඔන්න බලපං හරි පාලකයෙක් හම්බවුනම රටවල් දියුණු වෙන ලස්සණ..ඒකට අපේ රටවල් තිබ්බ ටිකත් නැති වුනා රට බංකොලොත් වෙන්නම..🤣

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනේ ඵක්ක ඉන්න රටවල් වලට වැරදෙන්නේ නෑ..නයිජීරියාවට සුද්දා කියන්නේ black china කියලා මොකද නයිජීරියාවේ සිඝ්‍ර දියුණුවට පිටිපස්සේ ඉන්නේ චීනය නිසා..😂

    @hasithayad වගේ පෝර ගූ කරලා රටම අවුස්සන ජෙප්පො ඔය රටවල නැති ඵකනම් ඒ රටවල් වලට ලොකු හයියක්..🤣🤣🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    නයිජීරියාව එච්චර ආර්ථික දියුණුවක් ලබයි කියලා predict කරන්න ගත්තු නිර්ණායක මොනව ද? දැනට උනත් එහෙම කැපිලා පේන ආර්ථික දියුණුවක් නෑ නේද නයිජීරියාවෙ? :unsure:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,873
    50,217
    113
    සේදවත්ත
    නයිජීරියාව එච්චර ආර්ථික දියුණුවක් ලබයි කියලා predict කරන්න ගත්තු නිර්ණායක මොනව ද? දැනට උනත් එහෙම කැපිලා පේන ආර්ථික දියුණුවක් නෑ නේද නයිජීරියාවෙ? :unsure:
    උන්ගේ ප්‍රොජෙක්ට් ඔක්කම චීන . හැබැයි අපේ වගේ ලෙවකාගෙන යන් නෑ . කම්බයින් ප්‍රොජෙක්ට් යන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,954
    87,521
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ අපි බිලියන් 83 ක ණය ගෙවල ඉවර වෙන්නේ ඔය කාලේ නේද 🥲

    ඔව් ඉවර වෙලා තියෙයි බලන් ඉඳපන්කො 🤣🤣🤣

    පොනිලා තව දෙපාරක් වත් මහබැංකුව කඩලා සල්ලි ටික රට පටවලා තියෙයි. ණය බිලියන 100+ වෙයි. අද වගේම එදත් කෙරිච්ච වැඩක් නැති වෙයි. හැබැයි අද වගේම අඩු නැතුව පුහු පම්පෝරි, ෆේල් පොන්නයො පුම්බන ඒව අඩුවක් නැතුව තියෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,873
    50,217
    113
    සේදවත්ත
    ඔව් ඉවර වෙලා තියෙයි බලන් ඉඳපන්කො 🤣🤣🤣

    පොනිලා තව දෙපාරක් වත් මහබැංකුව කඩලා සල්ලි ටික රට පටවලා තියෙයි. ණය බිලියන 100+ වෙයි. අද වගේම එදත් කෙරිච්ච වැඩක් නැති වෙයි. හැබැයි අද වගේම අඩු නැතුව පුහු පම්පෝරි, ෆේල් පොන්නයො පුම්බන ඒව අඩුවක් නැතුව තියෙයි.
    බොහෝ විට වෙන්න පුලුවන් දේවල්

    නව යටත්විජිතවාදය නිසා යටත් උන රටක්
    සාමසාදක හමුදා පාලනය කරන ෆේලියර් රටක්
    හොන්ඩුරාස් සුඩාන් වගේ වැලේ වැල් නැති රටක්
    සිම්බාබ්වේ වගේ ඉන්න හිතෙන රටක්

    මේ තත්වෙ එක්ක ඊට වඩා හොද ලයින් එකක් පේන්නේ නෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,001
    1
    157,492
    113
    98
    හෝමාගම
    නයිජීරියාව එච්චර ආර්ථික දියුණුවක් ලබයි කියලා predict කරන්න ගත්තු නිර්ණායක මොනව ද? දැනට උනත් එහෙම කැපිලා පේන ආර්ථික දියුණුවක් නෑ නේද නයිජීරියාවෙ? :unsure:

    Biggest economy in Africa today ( I think)
    Natural resources
    Oil reserves