නයිජීරියා බම්ප්![]()
සිරි ලංකා තමා #6පුදුමයි මේ කියනවිදිහට සිරි ලංකාව අනිවා ලිස්ට් එකේ ඉන්න ඕනේ![]()
එතකොට 200+ වෙලා තියෙයියකෝ අපි බිලියන් 83 ක ණය ගෙවල ඉවර වෙන්නේ ඔය කාලේ නේද![]()

උන්ගේ ප්‍රොජෙක්ට් ඔක්කම චීන . හැබැයි අපේ වගේ ලෙවකාගෙන යන් නෑ . කම්බයින් ප්‍රොජෙක්ට් යන්නේ.නයිජීරියාව එච්චර ආර්ථික දියුණුවක් ලබයි කියලා predict කරන්න ගත්තු නිර්ණායක මොනව ද? දැනට උනත් එහෙම කැපිලා පේන ආර්ථික දියුණුවක් නෑ නේද නයිජීරියාවෙ?![]()
යකෝ අපි බිලියන් 83 ක ණය ගෙවල ඉවර වෙන්නේ ඔය කාලේ නේද![]()
31000USDඉන්දියාව ඒත් GDP per Capita ~3100USD. Still poor![]()
බොහෝ විට වෙන්න පුලුවන් දේවල්ඔව් ඉවර වෙලා තියෙයි බලන් ඉඳපන්කො
පොනිලා තව දෙපාරක් වත් මහබැංකුව කඩලා සල්ලි ටික රට පටවලා තියෙයි. ණය බිලියන 100+ වෙයි. අද වගේම එදත් කෙරිච්ච වැඩක් නැති වෙයි. හැබැයි අද වගේම අඩු නැතුව පුහු පම්පෝරි, ෆේල් පොන්නයො පුම්බන ඒව අඩුවක් නැතුව තියෙයි.
නයිජීරියාව එච්චර ආර්ථික දියුණුවක් ලබයි කියලා predict කරන්න ගත්තු නිර්ණායක මොනව ද? දැනට උනත් එහෙම කැපිලා පේන ආර්ථික දියුණුවක් නෑ නේද නයිජීරියාවෙ?![]()