ඇයි මේ තරම් විනාශයක් වෙන්න පුලුවන් කම තියෙද්දිත් මිනිස්සු න්‍යෂ්ටික ශක්තියම පස්සෙ යන්නෙ?![]()

එල පෝස්ට් එක..
ඇයි මේ තරම් විනාශයක් වෙන්න පුලුවන් කම තියෙද්දිත් මිනිස්සු න්‍යෂ්ටික ශක්තියම පස්සෙ යන්නෙ?![]()

හොඳ ශක්ති ප්‍රභවයක් නේ බන්.
කාර්යක්ෂමතාව ඉතාම ඉහලයි.
වායු දූෂණය අවමයි
මූළික වියදම වැඩි උනත් ශක්ති ඒකකයකට යන වියදම ඉතාම අඩුයි
ඔය වගේ ගොඩක් වාසි තියනව![]()
දැන් පේනවානේ තියෙන අවාසිය

ඔව් අනතුරක් උනොත් ඒක බරපතලයි. ඒත් ලෝකෙ පුරා න්‍යශ්ඨික බලාගාර සිය ගනනක් තියනව. අවුරුදු ගනනකට සැරයක් සිද්ධියක් උනා කියල න්‍යශ්ඨික ශක්තිය හොඳ නෑ කියන්න බෑ. පාරෙ ඇක්සිඩන්ට් කීයක් වෙනවද දවසකට.. එහෙම කියල වාහන වල යන එක නවත්තන්නෙ නෑ නේ..![]()
