Worst nuclear accident in history

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    එල පෝස්ට් එක..
    ඇයි මේ තරම් විනාශයක් වෙන්න පුලුවන් කම තියෙද්දිත් මිනිස්සු න්‍යෂ්ටික ශක්තියම පස්සෙ යන්නෙ? :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එල පෝස්ට් එක..
    ඇයි මේ තරම් විනාශයක් වෙන්න පුලුවන් කම තියෙද්දිත් මිනිස්සු න්‍යෂ්ටික ශක්තියම පස්සෙ යන්නෙ? :no:

    හොඳ ශක්ති ප්‍රභවයක් නේ බන්.
    කාර්යක්ෂමතාව ඉතාම ඉහලයි.
    වායු දූෂණය අවමයි
    මූළික වියදම වැඩි උනත් ශක්ති ඒකකයකට යන වියදම ඉතාම අඩුයි
    ඔය වගේ ගොඩක් වාසි තියනව
    :D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    හොඳ ශක්ති ප්‍රභවයක් නේ බන්.
    කාර්යක්ෂමතාව ඉතාම ඉහලයි.
    වායු දූෂණය අවමයි
    මූළික වියදම වැඩි උනත් ශක්ති ඒකකයකට යන වියදම ඉතාම අඩුයි
    ඔය වගේ ගොඩක් වාසි තියනව
    :D

    දැන් පේනවානේ තියෙන අවාසිය
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් පේනවානේ තියෙන අවාසිය

    ඔව් අනතුරක් උනොත් ඒක බරපතලයි. ඒත් ලෝකෙ පුරා න්‍යශ්ඨික බලාගාර සිය ගනනක් තියනව. අවුරුදු ගනනකට සැරයක් සිද්ධියක් උනා කියල න්‍යශ්ඨික ශක්තිය හොඳ නෑ කියන්න බෑ. පාරෙ ඇක්සිඩන්ට් කීයක් වෙනවද දවසකට.. එහෙම කියල වාහන වල යන එක නවත්තන්නෙ නෑ නේ.. :D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔව් අනතුරක් උනොත් ඒක බරපතලයි. ඒත් ලෝකෙ පුරා න්‍යශ්ඨික බලාගාර සිය ගනනක් තියනව. අවුරුදු ගනනකට සැරයක් සිද්ධියක් උනා කියල න්‍යශ්ඨික ශක්තිය හොඳ නෑ කියන්න බෑ. පාරෙ ඇක්සිඩන්ට් කීයක් වෙනවද දවසකට.. එහෙම කියල වාහන වල යන එක නවත්තන්නෙ නෑ නේ.. :D

    :nerd: :nerd: :nerd:
    හ්ම්ම්ම්ම්....
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    උබේ මහන්සිය වටිනවා සමනෝ.......වටින තොරතුරු ටිකක්....ස්තූතියි බෙදාගත්තට...