Worst nuclear accident in history

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මේ දින වල හැමෝම වගේ වැඩියෙන්ම කතා බහ වෙන්නේ ජපානය ගැන.... :)
ඒ වෙන මොකවත් නිසා නෙමෙයි
Friday 11th March, 2011(ගිය සිකුරාදා) රික්ටර් මාපාංකයේ 8.8 ක් ලෙස ඇති වූ භූමිකම්පාව :( මේක ලොව ඇති වූ ප්‍රබල භූමි කම්පා වලින් එකක්... :(

හරි හරි මම මේ ඒවා ගැන කියන්න නෙමෙයි ආවේ,
මේක නිසා ජපානයේ න්‍යශ්ටික බලාගාරයක් දැඩි ලෙස හානියට පත්වෙලා කියන එකම ඔයාලා දන්නවානේ :) මේක මුලු ජපානයට විතරක් නෙමෙයි මුලු ලෝකයටම බලපාන බරපතල ප්‍රශ්නයක් :dull:

ඉතින් මම මේ කියන්න හදන්නේ මේ එකක් වත් නෙමෙයි, මීට කලිනුත් ලෝකයේ සිදු උන මේ වගේම අති මහත් ව්‍යසනයක් ගැන :( මේකත් සිදුවෙලා තියෙන්නේ න්‍යශ්ටික බලා ගාරයක .. . .
(මේ සියළුම තොරතුරු Google එකේ තිබිලා හොයා ගත්ත ඒවා )



මේක හදුන්වන්නේ ''chernobyl disaster'' කියලා :baffled: මේක ගැන පොඩි හැදින්වීමක් තමයි, මට විස්තර ඔක්කොම හම්බුනේ English වලින්, නමුත් හැමෝගේම සුභ සිද්ධිය උදෙසා මම සිංහලට පරිවතනය කරලා දානවා :rofl:


1986 අප්‍රේල් මස 26 වන දින මොස්කව් වේලාවෙන් උදේ 01.23 ට තම්යි මේ සිද්ධිය වෙලා තියෙන්නේ (
chernobyl disaster)මේ බලාගාරය පිහිටා තියෙන්නේ යුක්‍රේනයේ Pripyat කියන නගරයට ආසන්නව :D



chernobyl.1.gif



(ගූගල් එර්ත්)

ඔන්න මැප් එක :)

මේක පටන් අරං තියෙන්නේ 1977 දී ලූ....විදුලිය නිපදවීමේ අරමුනු කරගෙන තමයි මේක පටන් අරං තියෙන්නේ :) :)

මේ තියන්නේ මේකෙ පින්තූර

1998_1.jpg






නමුත් කවුරුත් නොහිතපු දෙයක්
1986 අප්‍රේල් මස 26 වන දින මේක ටෙස්ට් කරන කොට මේක පුපුරලා තියෙන්නේ, මේක වෙන්න හේතුව විදියට පරීක්ශන වලින් ඔප්පු වෙලා තියෙන්නේ ඊට කලින් දින වැඩ කල පුද්ගලයන්ගේ නොසැලකිලිමත් කමලූ :(

මේ තියෙන්නේ එම අනතුර සිදු උනාට පසු ගත් ජායාරූප කීපයක් :baffled: :baffled:



464px-Chernobyl_Disaster.jpg

The nuclear reactor after the disaster. Reactor 4 (center). Turbine building (lower left). Reactor 3 (center right)


Chernobyl aerial view into the core, smoke from the graphite fire and core melt down. The photo was taken from a helicopter on May 3, 1986, of the destroyed Unit 4. The image was taken from the North of the subject. 51.389668,30.099707

chernobyl-1.jpg


මේ අනතුර නිසා පුද්ගලයන් 4000 ක් පමන මිය ගියා කියලා තියෙනවා.. හරියටම ගානක් හොයාගන්න බැරි උනා :(:(

කට්ටියට මේක බැලූ බැල්මට මහා විශාල අනතුරක් කියලා පේන්නේ නැති උනාට මේකෙන් මිලියනයකට (1,000,000) පමණ පිරිසකට අධික පිරිසක් අතුරු ආබාධ වලට මුහුණ දුන්නා කියලා තියෙනවා... :dull: :dull:


මේ තියෙන්නේ මේකෙන් බලපෑම් ඇතිකල ප්‍රදේශ





මේ තියෙන්නේ එහෙම අබාධ ආපු අයගේ පින්තූර කීපයක්

chernobyl-victims.jpg



chernobyl-13.jpg


nuclear+7.jpg

chernobyl.jpg


1184934019747_1184928362112_Chernobyl.jpg


ඔයාලා දන්නවාද තවමත් මේක නිසා අතුරු ආබාධ ඇති වනවා කියලා :angry: :angry:

දැන් මම පෙන්නන්න යන්නේ මේක නිසා විනාශ වුනු දේවල් ටිකක්

Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-prypyat-sign.jpg




මේ තියෙන්නේ පාසලක් පින්තූර කීපයක්

Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-school1.jpg

Deserted secondary school near Chernobyl, Illinsty, Ukraine

Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-school2.jpg

Left: “One of the five schools of Pripyat, each teaching about 1000 children. The schools have remained relatively intact considering the problems with looters eight years ago. I guess books don’t hold much value to the poor. “
Right:”At a 20th anniversary Chernobyl exhibit on Capitol Hill.”



Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-school6.jpg

“Children will never run here again.”








මේ පෙරපාසලක්




Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-kindergarten3.jpg





Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-kindergarten1.jpg

On the left: “Stairs on the creche/kindergarten near the center of Pripyat.”; on the right: “Broken doll on top of a corner cupboard in one of the rooms in the creche/kindergarten in the center of Pripyat.”

Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-toys3.jpg





[SIZE=+1]
11.jpg
[/SIZE]​
Twenty years after the nuclear accident at Chernobyl, many of the contaminated vehicles used in the clean-up operation remain in graveyards in the vast exclusion zone around the reactor.

[SIZE=+1]
29.jpg
[/SIZE]​
On some beds lie gas masks, found somewhere in the school, and scattered around by photographers to "improve" their pictures.



අන්තිමට මට කියන්න තියෙන්නේ අපි ආයෙත් මේ හා සමානම (සමහර විට මීටත් වඩා දරුණු) ව්‍යසනයකට මුහුන දීලා ඉන්නේ, කවුරු කොහොම කිව්වත් මේ ජපානයේ සිදුවන මේ ක්‍රියා කාරකම් සෘජුවම අපිට වගේම මුලු ලෝකයටම බලපානවා :(:(
ඒක නිසා අපි හැමෝම ජපානයේ සිදුවන මේ ව්‍යසනයෙන් මුලු ලෝකයම බේරා දෙන්න කියලා ප්‍රාර්ථනා කරමු....!!!


:(:)
:(:):(:):(:):(:):(:):(:):(:):(:):(:):(:)



ප.ලි. පරිවර්ථනයේදී හා ලිවීමේදී අඩුපාඩු ඇත්නම් සමාවෙන්න
උපුටා ගැනීමට අවසර ඇත.. :)

 
Last edited:

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ඒක නිසා අපි හැමෝම ජපානයේ සිදුවන මේ ව්‍යසනයෙන් මුලු ලෝකයම බේරා දෙන්න කියලා ප්‍රාර්ථනා කරමු....!!!
    :yes: :yes:
    ela post ekak machan thnnks
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි අයෙමත් එහෙම දෙයක් නම් වෙන්න එපා
    නියම පොස්ට් එක මචන් බොහොම ස්තුති
    rep+ජයවේවා
    11.gif

     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,356
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    මිනිසා නිපදවූ දේවලින් මිනිසාටම විපත් සිදු වූ තවත් එක අවස්ථාවක් ,ගුඩ් පොස්ට් මචන්
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවනෙ බන්z මේවා දකිද්දි....
    සිරාවටම මේ කේස් එකෙන් අපිටත් Side Effex තියෙනවද???
    අපි තාම ළමයිවත් හදලා නෑනේ ඕයි........
    ළමයි හදන්න තියා කෑල්ලක්වත් තාම නෑ....
    මෙකත් අපේ කාලෙම උනානෙ මඟුල....
    අපෙත් වෙලාව තමයි....
    Rep දෙන්න බෑලූ

     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කවදාටත් වඩා අදට වටින පොස්ට් එකක් .
    න්‍යෂ්ටික බලය අද අපට අත්‍යාවශ්‍ය දෙයක් උනත් පොඩි වැරදීමකින්
    අපේම මාරයා වෙන්නත් පුළුවන්
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    haffa aith mehema deyak nan wenna epa, eka thama api prarthana karana ekama dee

    thankz for sharing men good post (habai rep denna ba kiyanawane)
     

    SLSUN

    Member
    ඇත්තටම මාර දුකක් ඇතිවෙනව :(:(:( බං අර මිනිස්සු දැක්කාම මේවගේ විපත් ආයෙත් සිදුවෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු
    තෑන්ක්ස් සාම මෙක පෙන්නල දැනුවත් කරාට