wow-ඇන්දිල්ල තවත් උදාහරණයක්

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Machan me item eka mita wada aduwata tiyena thanak dannawada ?

    D3uda.jpg

    i bought from ebay 4USD good quality
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සහගහනවා යකෝ මුන්ට , මිනිස්සු අන්දවනවට.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මු හිතන් ඉන්නේ රෙප් කැපුවම මට රිදෙනවා කියල :lol::lol:

    ඇය් බූරුවෝ තේරෙන්නේ නැත්තේ උන් කරන්නේ වෙළදාමක් කියල?
    දැන් උබ එළවළු මුදලාලිගෙන් එළවළු ගන්නේ ගොවියා මුදලාලිට විකුණන ගානටද? නෑනේ,
    ඕක තේරුම් ගන්න බෑ උබට :rolleyes::rolleyes:

    දැන් පුලුවන්නම් තවත් රෙප් කපපන් :lol::lol:
     
    Last edited:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මටත් මහා ජරාම අත්දැකීම් ටිකක් තමයි මුන් එක්කනං තියෙන්නේ... අර අලුත් හෝටලේ කෑම ජාතී ජාතී.. වගේ තමයි මුන්ගේත්. හෙමිහිට මිනිස්සු ටික අල්ලගත්තට පස්සේ දෙනවා බස්ටිය සොරි වෙන්ඩ. ඉස්සර anything කාලේ ඇත්තටම පොඩි වාසියක් මිනිසුන්ට තිබ්බ මුලින් මුලින්. මේ ඊයේ පෙරේද අපේ එකෙක් හොයනවා මොකක්ද ග්‍රයින්ඩරයක් wow එකේ. අනිත් වටේ එව්වගේත් හොයල මු අන්තිමට ඔකේ අඩුයි කියල බාන්ඩේ ඔර්ඩර් කොලා. අප්පට කියපි තව ටිකක් මු එහෙන් මෙහෙන් හොයද්දි ඔව්ව මෙහෙට ගෙන්නන උන්ම උන්ගේ සයිට් එකක මෙහෙම දාල කියහන්කෝ... අම්මප මුන්ට මඩු වලිග හොද වැඩියි... පුදුම ගරිල්ලක් නෙව. අනිත් අයිටම් ටිකත් ඔහොමම තමයි ඉතින්... දෙකක් නෑ

    dealer price

    jkvip5.png


    wow

    8wyrrb.png


    mystore

    awwb34.png
     

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    Mun customerslawa andana eka thamay karanne. Katha karama kisima respect ekak denneth na. Munge discounts wadi hariyak boru. Kaden gaththnam munta wada labay. Mydeal ekath echchara thamay. Takas.lk, wasi.lk, laabai.lk kaymu wage ewa meta wada hamaathinma honday.
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පුළුවන් තරම් ඒජන්ට් ගෙන් බඩු ගන්න
    දිනපාල, WOW සේරම ඒජන්ට් ගෙන් තමා ගන්නෙ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අපිට කෙලින්නේ අපිම දෙන සල්ලි වලිනි

    Takas eketh ohoma thamai, ganna epa badu, hambayek inne loku putuwe
    :yes:

    :yes: අලුත්ගම සිදුවීමෙදී මුස්ලිමුන්ට ආධාර කලා උදවුකලා බොහොම කැප වීමෙන්. මේකේ ඉන්නවා ලංකාවේ ITවල යම් නමක් තියපු "මුදලි" කෙනෙකුත් නමුත් එයාලත් ඒකම ලේ වෙලා මම හිතන්නේ