WOW එළකිරි ගැන්සිය... (World Of Warcraft)

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    WOW එළකිරි ගැන්සිය... (World Of Warcraft)

    World-Of-Warcraft-Mists-Of-Pandaria.jpg

    එළකිරි එකේ WOW ප්ලේ කරන කට්ටිය් මේකට සෙට් වෙමු.

    Profile එකේ විස්තර.
    Groups / Guilds
    ඉවර කරගන්න බැරි උන Quest

    ගෙන කතා කරමු.

    ඒ වගේම අළුත්න් එකතු වෙන්න ඉන්න යට තියෙන ගැටළු...

    වගේ ඕනේ දෙයක් සෙට් වෙලා කට කරමු.

    දැනටමත් ප්ලේ කරන කෙනෙක ඉනන්ව නන් Battle Tag එකයි Profile එකයි දාන්න අමතක කරන්න එපා..
     
    • Like
    Reactions: sheldon cooper

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    oka gahana hati kiyapanko mchn. ada indan apita exam iwarai. 2months games thamai. :D

    මේක Try කරලා බලන්න පුළුවන්. දැන් Level 10 වෙනකන් ගහන්න පුළුවන් Free. කරන්න තියෙන්නේ Game Client* එක බාගන්න එක. ඊටපස්සේ Battle ID එකක් හදාගෙන ගහන්න තියෙන්නේ.

    https://us.battle.net/account/download/

    Game එකා එල නන්. Buy කරලා දිගටම ගහන්න පුළුවන් .

    හැබැයි හොද internet speed එකක් නැතිනං ගහන්න ටිකක් අමාරුයි. මේක තැන්කර 100% online..

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මේක Try කරලා බලන්න පුළුවන්. දැන් Level 10 වෙනකන් ගහන්න පුළුවන් Free. කරන්න තියෙන්නේ Game Client* එක බාගන්න එක. ඊටපස්සේ Battle ID එකක් හදාගෙන ගහන්න තියෙන්නේ.

    https://us.battle.net/account/download/

    Game එකා එල නන්. Buy කරලා දිගටම ගහන්න පුළුවන් .

    හැබැයි හොද internet speed එකක් නැතිනං ගහන්න ටිකක් අමාරුයි. මේක තැන්කර 100% online..

    thnkz for the reply mchn.
    mama try karala balannam :)
    rep 6++
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලේටස්ට් එකම ගන්න, නේතන් online කොනෙක්ට් උනාම අයෙත් Patch දන්නා වෙනවා