WOW පොහොට්ටුව

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    උතුරු සහා නැගෙනහිර TN එකට ජන්දය වැඩි උන් ජාතිවාදය අවුස්සලා බොරු පච දෙමළට කියන නිසයි. උතුරුට/ නැගෙනහිරට පුලුවන් තරම් සිංහල මිනිස්සුන්ව යවන්න ඕනේ. ඊට පස්සේ උන් දෙමළ්ලු එක්ක එකට ජීවත් වෙන්න ගත්තා නම් ජාතිවාදී ප්‍රශ්නය විතරක් නෙවෙයි LTTE එකටවත් ආයි නැගිටින්න හම්බ වෙන එකක් නෑ.

    True, oya kaalakanni okkoma pannanna one :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    95hw.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනුරාධපුර පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හල්මිල්ලෑව කොට්‌ඨාසයේ එකම ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා ගත් අපේක්‌ෂකයන් දෙදෙනකු අතරින් කුසපත් ඇදීමෙන් එම ආසනය ජයග්‍රහණය කිරීමට එක්‌සත් ජාතික පක්‌ෂ අපේක්‌ෂකයකුට ඊයේ (11දා) හැකි විය....
     

    B I L L A H

    Member
    Jun 30, 2011
    203
    28
    0
    S R I L A N K A
    චන්දෙට පාට කරපු ඇගිල්ල පුකේ ගහගන්නම පැරදුනා නේද.... කෙබ්බ නොගහා පච නොවී පලයන් බන් යන්න...:lol::lol::lol:

    අපේ වැඩේම මාරුවෙන් මාරුවට පුකේ ඇගිල්ල ගහගන්න එකනේ බන්:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අනුරාධපුර පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හල්මිල්ලෑව කොට්‌ඨාසයේ එකම ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා ගත් අපේක්‌ෂකයන් දෙදෙනකු අතරින් කුසපත් ඇදීමෙන් එම ආසනය ජයග්‍රහණය කිරීමට එක්‌සත් ජාතික පක්‌ෂ අපේක්‌ෂකයකුට ඊයේ (11දා) හැකි විය....

    pawa asaranaya u eka gtthaden