thanks kiyala dora wahapan.
tattu karala charges mona hari illuwoth diyan![]()


thnkz mchoo..rep+delivery select karama eke gana add wela thama oyata gewana gana pennanne machn.
aye wenama gewanna na.
mn hithnne 300 wage wadi wenne.



මම ගෙන්නුවා බන් .එහෙම චාජස් මුකුත් දෙන්න උනේ නෑ .
මම ගෙන්නුවෙත් ෆ්‍රී අයිටම් එකක්
අර මුල්ම කාලේ ෆ්‍රී රුපියල් 500ක් දුන්නේ .එකෙන් ගෙන්නුවා handsfree එකක්![]()

ela ela