:: wow.lk :: takas.lk :: mydeal.lk එකෙන් බඩු ගන්න එක ??

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Bought a 55" Samsung from Takas and they delivered it within 3 days. I actually got a good deal for it from them due to a HSBC credit card offer. It was actually around 40000 less than market price at the time.
    Been using it for 6+ months and no issues so far. Not sure about the warranty process because I've never had to claim.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන් wow.lk , takas.lk , mydeal.lk එකෙන් බඩු ගන්න එක අව්ලක් තියෙනවද? warranty claim කරන එක අමාරුද??
    showroom වලට වඩා price ගොඩාක් අඩුවට දෙන්නේ කොහොමද මචන්.. product quelity එකේ අව්ල් තියෙනවද??


    මචන් මේ දෙකෙන් කෝකද වඩා හොද??


    SAMSUNG
    http://takas.lk/offers/classifieds/televisions/samsung-32-h4100.html

    SONY
    http://takas.lk/offers/classifieds/televisions/sony-32-inch-r302b-bravia-tv.html

    එකක් ගන්න යන්නේ...takas.lk අව්ලක් නැද්ද..

    ඕවගෙන් කියන තරම් අඩුවක් නැහැ... උන් බොරුවට ගණන් උස්සල එක කපල මාකට් එකේ ගානට වැඩ වැඩියෙන් විකුනන්නේ...... මිනිස්සු හිතන්නේ ලොකු ගානක් ඩිස්කවුන්ට් කියල...

    එක්කෝ සොෆ්ත්ලොජික් හරි දිනපාල එකෙන් හරි දම්රෝ එකෙන් හරි ගනින් බන්

    වොරන්ටි වලදී කිසි ප්‍රස්නයක් නැහැ

     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    man danna widiyata un contract ekak gannawa bn... api me quantity gaanak sell karala denawa kiyala...
    ethakota company or agent unta denawa shop walata dena ganin discount karala... ethakota thama oya pricess watenne...

    munge ithin expenses kiyala thiyenne transpotation cost eka witharane so ekatai thawa athata podi gaanak thiyan thama danawa aththe...:oo::oo:

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wow.lk නම් හොර හැත්තක්... ගන්න එපා ඕකුන්ගේ ඒවා.

    takas mydeal mystore නම් කිවා වගේ දවසටම එවුවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehemada oya mydeal used karanawada ? :rolleyes: payment ake baga baga gewanna puluwan da? eth problem wei da ? meka ganna baluwe ekai help ona wela tiyenne :confused:

    https://mydeal.lk/transcend-car-video-recorder-dp-100


    බාග බාග ගෙවලා නම් අරන් නෑ මචන්. මම නම් home delivery තියෙන ඒවා විතරයි අරන් තියෙන්නේ. හැම එකම වගේ දවස් 2කෙන් ආව. ඔයා දාල තියෙන එක store එකට ගිහන් න්නේ ගන්න ඕනේ. ගිහින් බලල අහලා ගන්න, ගන්නවා නම්.

    හැබැයි dash කැමරා නම් මිට වඩා අඩුවට හොයා ගන්න පුළුවන් වෙයි :yes: ඇවිදලා ටවුන් එකේ බලන්න.