මචන්ලා මේ වගේ තීම් එකක් free ගන්න තැනක් තියනවා නම් කියපල්ලකෝ මචන්ලා,
හොරෙන් ගන්න නෙමයි මේ වගේ එකක් කොහේ හරි free දෙන එකක් තිබුන නම් ඇති
http://themeforest.net/item/fashionista-responsive-wordpress-blog-theme/full_screen_preview/3050123
http://anthemes.net/themes/?product=page#page
"සල්ලි දීලා ගන්න තවම සල්ලි නැ මචන්ලා සල්ලි ටිකක් ලැබුන කලෙක සල්ලි දීලම මේවා ගන්න බලාපොරොත්තු වෙනවා"

Last edited: