WP - HTML Themes

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මචන්ලා මේ වගේ තීම් එකක් free ගන්න තැනක් තියනවා නම් කියපල්ලකෝ මචන්ලා,

    හොරෙන් ගන්න නෙමයි මේ වගේ එකක් කොහේ හරි free දෙන එකක් තිබුන නම් ඇති

    http://themeforest.net/item/fashionista-responsive-wordpress-blog-theme/full_screen_preview/3050123

    http://anthemes.net/themes/?product=page#page

    "සල්ලි දීලා ගන්න තවම සල්ලි නැ මචන්ලා සල්ලි ටිකක් ලැබුන කලෙක සල්ලි දීලම මේවා ගන්න බලාපොරොත්තු වෙනවා"
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උබ හොයන්නේ මොන ජාතියේ භාණ්ඩයක් ද​

    ඔය පලවෙනි ලින්ක් එකේ තියන වගේ එකක් මචන්, ග්‍රිඩ් system එකට.. හෝම් page එක ලෝඩ් වෙලා, දාපු පොස්ට් ටික පහලට යද්දී auto load වෙන එකක් උනා නම් හොඳටම ඇති (සරල වෙන තරමට හොඳයි මචන)

    බඩු විකුණන site එකකට නෙමයි මචන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන්ලා මේ වගේ තීම් එකක් free ගන්න තැනක් තියනවා නම් කියපල්ලකෝ මචන්ලා,

    හොරෙන් ගන්න නෙමයි මේ වගේ එකක් කොහේ හරි free දෙන එකක් තිබුන නම් ඇති

    http://themeforest.net/item/fashionista-responsive-wordpress-blog-theme/full_screen_preview/3050123

    http://anthemes.net/themes/?product=page#page

    "සල්ලි දීලා ගන්න තවම සල්ලි නැ මචන්ලා සල්ලි ටිකක් ලැබුන කලෙක සල්ලි දීලම මේවා ගන්න බලාපොරොත්තු වෙනවා"

    You can't use professional templates free of charge. කමක් නැහැ හිටපන් එවන්නම්.