ඔව් බං ඔය කීස් තියෙන්නෙ 500-900 ටMS office use karapan ban oka jarawak
Ms use karanawa bn personal wada walata.MS office use karapan ban oka jarawak
MS Office පැකේජ් ඒක හිරවෙනව කියල ඇහුවමයි බංMs use karanawa bn personal wada walata.
Office eke wada walata MS hariyanne na load wenda godak time yanawa & stuck wenawa.
Wps smooth wada
MS Office පැකේජ් ඒක හිරවෙනව කියල ඇහුවමයි බං
අඩුම ස්පෙක් තියෙන කම්පියුටර් වලත් කිසි ගින්නක් නැතුව වැඩ
වෛරස් වෙන්න ඇති බං. අනං මනං ක්‍රැක් දාන්න ගිහින්
කී එකකින්ද ඇක්ටිවේට් කෙරුවෙ?
නෝමල් වැඩ වලට MS Office කිසිම ප්‍රශ්නයක් නෑ. ඔෆිස් එකේ වලට හරියන්නෑ ඒ excel files වල formulas වැඩියි. ඒ නිසා හිරවෙනව ලෝඩ් කරලා ෆිල්ටර් කරපු ගමන්කී එකකින්ද ඇක්ටිවේට් කෙරුවෙ?
අප්ඩේට් පාරක් දාල බලන්න
අහ් එහෙමද...නෝමල් වැඩ වලට MS Office කිසිම ප්‍රශ්නයක් නෑ. ඔෆිස් එකේ වලට හරියන්නෑ ඒ excel files වල formulas වැඩියි. ඒ නිසා හිරවෙනව ලෝඩ් කරලා ෆිල්ටර් කරපු ගමන්
පුදුමයි. මම ඔය ඇහුවමයි. මගේ නම් සම්පුර්ණ අත්දැකීම ඔකේ අනිත් පැත්ත. MS Office කවදාවත් ස්ටක් වෙලා නැහැ. Wps Office නම් වාත වෙච්ච එව්වා එමටයි.නෝමල් වැඩ වලට MS Office කිසිම ප්‍රශ්නයක් නෑ. ඔෆිස් එකේ වලට හරියන්නෑ ඒ excel files වල formulas වැඩියි. ඒ නිසා හිරවෙනව ලෝඩ් කරලා ෆිල්ටර් කරපු ගමන්
Lamo, what? Whole economy in this world running on excelනෝමල් වැඩ වලට MS Office කිසිම ප්‍රශ්නයක් නෑ. ඔෆිස් එකේ වලට හරියන්නෑ ඒ excel files වල formulas වැඩියි. ඒ නිසා හිරවෙනව ලෝඩ් කරලා ෆිල්ටර් කරපු ගමන්

Excel wala connection break karala, excel binary walin save karapanනෝමල් වැඩ වලට MS Office කිසිම ප්‍රශ්නයක් නෑ. ඔෆිස් එකේ වලට හරියන්නෑ ඒ excel files වල formulas වැඩියි. ඒ නිසා හිරවෙනව ලෝඩ් කරලා ෆිල්ටර් කරපු ගමන්