Wrath of the Titans - දෙවියන්ටත් නොහැකි වූ විට…
මම හිතනවා අපේ එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්යිස්’ව
දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්යූස්’ගේ පුත්රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් වීරක්රියා සඳහා වෙහෙසෙන්නේ නෑ. ඔහු බොහෝම සාමකාමී දිවි පෙවෙතක් ගෙවාගෙන තමන්ගේ පුත්රයාත් සමග අප්රසිද්ධියේ ජීවත් වෙනවා. නමුත් ඔහු දෙවියෙකුගේ පුත් කෙනෙක්. මතකනේ, මහා බලැති දෙව්ලොව රාජයා, දෙවියන්ගෙත් අධිපතියා තමයි ඔහුගේ පියා. ඉතිං මේ දෛවයෙන් ඔහුට ගැළවීමක් නැහැ. මෙවරත් ලෝකය බේරාගන්නට ඔහු යළිත් වරක් කඩුකස්තාන පැළඳගන්නවා.

මෙවර ඔහුට හැප්පෙන්නට වෙන සතුරා පෙරට වඩා ප්රබලයි. ස්යූස්, පොසෛඩන්, හේඩිස් යන සහෝදරවරු තුන්දෙනා දෙව් ලොව නායකයන් ලෙස විරාජමාන වුණත් ඔවුන්වත් අභිබවනා බලයකින් යුතු සතුරෙකුටයි මෙවර මුහුණ දෙන්නට වෙන්නේ. මේ සටනට දෙවියන්ගේ ශක්තිය ප්රමාණවත් නැතුවා වගෙයි. ගිය වතාවේ දෙවියන්ගෙන් පළිගත්තත් මේ වතාවේ දෙවියන්වත් ගළවාගන්නටයි පර්ස්යිස්’ට වෙලා තියෙන්නේ
.
Copied By baiscopelk
honday nam repak denna nathnam commentuwak wath

Wrath of the Titans (2012) | දෙවියන්ටත් නොහැකි වූ විට…[

.650 MB Blueray කොපිය මෙතනින් බාගන්න
350 MB කොපිය මෙතනින් බාගන්න
Copied By baiscopelk
honday nam repak denna nathnam commentuwak wath

Last edited:
DVD Rip එක බාගේන ඉස්සෙල්ලා බෑලුවා..