Wrath of the Titans - දෙවියන්ටත් නොහැකි වූ විට…

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Wrath of the Titans - දෙවියන්ටත් නොහැකි වූ විට…

    Wrath of the Titans (2012) | දෙවියන්ටත් නොහැකි වූ විට…[

    Wrath_of_the_Titans_Blu_ray.jpg



    මම හිතනවා අපේ එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව :yes:දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් වීරක්‍රියා සඳහා වෙහෙසෙන්නේ නෑ. ඔහු බොහෝම සාමකාමී දිවි පෙවෙතක් ගෙවාගෙන තමන්ගේ පුත්‍රයාත් සමග අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. නමුත් ඔහු දෙවියෙකුගේ පුත් කෙනෙක්. මතකනේ, මහා බලැති දෙව්ලොව රාජයා, දෙවියන්ගෙත් අධිපතියා තමයි ඔහුගේ පියා. ඉතිං මේ දෛවයෙන් ඔහුට ගැළවීමක් නැහැ. මෙවරත් ලෝකය බේරාගන්නට ඔහු යළිත් වරක් කඩුකස්තාන පැළඳගන්නවා.
    :P
    මෙවර ඔහුට හැප්පෙන්නට වෙන සතුරා පෙරට වඩා ප්‍රබලයි. ස්‍යූස්, පොසෛඩන්, හේඩිස් යන සහෝදරවරු තුන්දෙනා දෙව් ලොව නායකයන් ලෙස විරාජමාන වුණත් ඔවුන්වත් අභිබවනා බලයකින් යුතු සතුරෙකුටයි මෙවර මුහුණ දෙන්නට වෙන්නේ. මේ සටනට දෙවියන්ගේ ශක්තිය ප්‍රමාණවත් නැතුවා වගෙයි. ගිය වතාවේ දෙවියන්ගෙන් පළිගත්තත් මේ වතාවේ දෙවියන්වත් ගළවාගන්නටයි පර්ස්‍යිස්’ට වෙලා තියෙන්නේ:angry:.


    650 MB Blueray කොපිය මෙතනින් බාගන්න

    350 MB කොපිය මෙතනින් බාගන්න​

    Copied By baiscopelk

    honday nam repak denna nathnam commentuwak wath:angry::angry:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Downloading Wrath of the Titans 2012 720p BRRIP

    Video
    ID: 0
    Format: MPEG-4 Visual
    Format profile: Advanced Simple@L5
    Format settings, BVOP: 2
    Format settings, QPel: No
    Format settings, GMC: No warppoints
    Format settings, Matrix: Default (H.263)
    Codec ID: XVID
    Codec ID/Hint: XviD
    Duration: 1h 39mn
    Bit rate: 2 998 Kbps
    Width: 1 280 pixels
    Height: 720 pixels
    Display aspect ratio: 16:9
    Frame rate: 23.976 fps
    Color space: YUV
    Chroma subsampling: 4:2:0
    Bit depth: 8 bits
    Scan type: Progressive
    Compression mode: Lossy
    Bits/(Pixel*Frame): 0.136
    Stream size: 2.08 GiB (82%)

    Audio
    ID: 1
    Format: AC-3
    Format/Info: Audio Coding 3
    Mode extension: CM (complete main)
    Format settings, Endianness: Big
    Codec ID: 2000
    Duration: 1h 39mn
    Bit rate mode: Constant
    Bit rate: 640 Kbps
    Channel(s): 6 channels
    Channel positions: Front: L C R, Side: L R, LFE
    Sampling rate: 48.0 KHz
    Bit depth: 16 bits
    Compression mode: Lossy
    Stream size: 456 MiB (18%)
    Alignment: Aligned on interleaves
    Interleave, duration: 64 ms (1.53 video frames)
    Interleave, preload duration: 192 ms [/code]

     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Downloading Wrath of the Titans 2012 720p BRRIP

    Video
    ID: 0
    Format: MPEG-4 Visual
    Format profile: Advanced Simple@L5
    Format settings, BVOP: 2
    Format settings, QPel: No
    Format settings, GMC: No warppoints
    Format settings, Matrix: Default (H.263)
    Codec ID: XVID
    Codec ID/Hint: XviD
    Duration: 1h 39mn
    Bit rate: 2 998 Kbps
    Width: 1 280 pixels
    Height: 720 pixels
    Display aspect ratio: 16:9
    Frame rate: 23.976 fps
    Color space: YUV
    Chroma subsampling: 4:2:0
    Bit depth: 8 bits
    Scan type: Progressive
    Compression mode: Lossy
    Bits/(Pixel*Frame): 0.136
    Stream size: 2.08 GiB (82%)

    Audio
    ID: 1
    Format: AC-3
    Format/Info: Audio Coding 3
    Mode extension: CM (complete main)
    Format settings, Endianness: Big
    Codec ID: 2000
    Duration: 1h 39mn
    Bit rate mode: Constant
    Bit rate: 640 Kbps
    Channel(s): 6 channels
    Channel positions: Front: L C R, Side: L R, LFE
    Sampling rate: 48.0 KHz
    Bit depth: 16 bits
    Compression mode: Lossy
    Stream size: 456 MiB (18%)
    Alignment: Aligned on interleaves
    Interleave, duration: 64 ms (1.53 video frames)
    Interleave, preload duration: 192 ms [/code]


    :confused: