Wrestling බලන උන් වරෙන්කෝ

Wrestling බලන උන් වරෙන්කෝ

මේ බන් මන් පොඩි එකා කාලේ නම් බැලුවා Wrestline.:yes::yes: ගොඩාක් කල් බන් ඒ. දැන් ඉතින් බලන්නේ නැහැ. but TV series නම් බලනවා.:) මේ සිද්දිය මොකක්ද බන්. විස්තර ඇතිව කියපන්කො.:shocked::shocked: මේ සිද්දිය විතරක් මුල සිට බලන්න ලින්ක් තියෙනවා නම් ඒවත් ඕනි. ;);)

stephen-amell-monday-night-raw-wwe-1-600x400.jpg
'

stephen-amell-monday-night-raw-wwe-2-600x399.jpg


stephen-amell-monday-night-raw-wwe-3-600x399.jpg


stephen-amell-monday-night-raw-wwe-4-600x400.jpg


 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යකෝ රෙස්ලින් ඇත්ත කියල හිතන උන් තාම ඉන්නවද? :growl::growl:විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :baffled::baffled:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    යකෝ රෙස්ලින් ඇත්ත කියල හිතන උන් තාම ඉන්නවද? :growl::growl:විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :baffled::baffled:

    Oke okkoma script ekakata wenne :P Eth aathal ekak tyana hinda tama balanne.

    Sri Lankan channels wala yana 2.50 love stories walata wada godak hodai :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Arrow නේද බං.. :lol: ඕකෙ ඔය වගේ තුප්පහි සීන් වෙනවා..:yes:
    චිත්‍රපටියක් බලන එක ඔයිට වඩා හොඳයි බං.. මාත් ඉඳලා හිටලා බලනවා හොඳ මැච් එකක් තිබ්බොත්.. අන්ඩෙයි, බ්ලොකයි කෙලගන්න එක නම් බාගෙන බැලුවා.. උන් දෙන්නා සිරා මලෙන් ගහගන්නෙ..:rofl:

    ගොඩක් එව්වා බොරු බං.. ස්ලෝව් මොෂන් අරන් බලපං.. ඔය ඔලුවට ගහන එව්වා උගේම අතට වදින්නෙ..:lol: හැබැයි සමහර ශොට් නම් සිරා වදිනවා බං..:yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මමත් Wrestling බලන්නේ නෑ බං ඒත් මේක නං සිරා වලියක් :baffled::baffled: මුන් දෙන්නා දැන් ගොඩක් කාලෙක ඉදන් ට්විටර් එකේ වලි දාගත්තා :rolleyes: මේ මාසේ 23 SummerSlam එකේදී ගහනනවා කියන්නේ :P

    http://comicbook.com/2015/08/11/amell-and-stardust-headed-to-summerslam/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් Wrestling බලන්නේ නෑ බං ඒත් මේක නං සිරා වලියක් :baffled::baffled: මුන් දෙන්නා දැන් ගොඩක් කාලෙක ඉදන් ට්විටර් එකේ වලි දාගත්තා :rolleyes: මේ මාසේ 23 SummerSlam එකේදී ගහනනවා කියන්නේ :P

    http://comicbook.com/2015/08/11/amell-and-stardust-headed-to-summerslam/
    මෙන්න රියල් රෙස්ලිං.. බලපං..:rofl:











    කෙල්ලො vs කොල්ලො..:rofl:







    haileytitles.jpg


    107.jpg


    010-Hailey-Hatred.jpg


    Hailey_Hatred_3.jpg

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මමත් මැරීගෙන රෙස්ලිං බලපු කාලයක් තිබ්බා. ඒත් එව්වා බොරු කියලා දැනගත්තාහම බලන්න එපා උනා .ඒත් තාමත් ඒ මතකය හරිම සුන්දරයි බන් .ඇයි අපි බලලා නිකන් හිටියේ නැහැ නේ ලඟ ඉන්න එකා එක්ක රෙස්ලිං කෙළ ගත්ත එකනේ කරන්නේ .පට්ට බන් ඒ කාලේ නම් .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    so as your favorite film :P

    what a dumb silly point

    Favorite movies wala kohomath ewa boru kiyala dannawa.

    Favorite movies walata samana karanna baa. wrestling kiyala meka wateta denne aththa kiyala

    meka prodawak. minissu issara baluwe mewa aththa kiyala :P

    namuth ithihase kawadawath kauruwath movies wala thiyena ewa aththa kiyala balala naa :D

    mama godak than wala dakala thiyenawa oya moda point eka kattiya kiyanawa wrestling defend karanna eeth therumak naane ban

    wrestling kiyanne game ekak. movies kiyanne wena ekak. oya deka samana koranne kohomada :rofl:
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    දැන් නම් wrestling එපා වෙලා තියෙන්නේ බන් එකම story එක characters ටික මාරු කරලා දානවා.....හැමදාම එකම දේ වෙන්නේ mega drama එකක් වගේ හැබැයි ඉවරයක් නම් නැ පට්ට boring .
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka