Wrestling බලන උන් වරෙන්කෝ
මේ බන් මන් පොඩි එකා කාලේ නම් බැලුවා Wrestline.
ගොඩාක් කල් බන් ඒ. දැන් ඉතින් බලන්නේ නැහැ. but TV series නම් බලනවා.
මේ සිද්දිය මොකක්ද බන්. විස්තර ඇතිව කියපන්කො.
මේ සිද්දිය විතරක් මුල සිට බලන්න ලින්ක් තියෙනවා නම් ඒවත් ඕනි. 

'

ඕකෙ ඔය වගේ තුප්පහි සීන් වෙනවා..
මේ මාසේ 23 SummerSlam එකේදී ගහනනවා කියන්නේ