Wrestling is so FAKE...Here is the proof ©

Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන් විනාඩි 5ක් WWE මැච් එකක් බැලුවනම් ඔක්කොම යන්නෙ පිටපතකට කියලා. ඒත් ඒක බොරුද ඇත්තද කියන එක ආතල් එක ගන්න බාදාවක් නෙවෙයි.

    හිටපන් මම ත්‍රෙඩ් ටිකක් දාන්න යන්නෙ.
    Movies are so fake . Here is the proof.
    Teledramas are so fake. Here is the proof.

    සමහර උන් ඉන්නවා රෙස්ලින් බොරු කියලා කියන්නෙ හෙන පොර ලයින් එකෙන්. හැබැයි එකෙක්වත් ඇක්ශන් ෆිල්ම් එකක් එහෙම යද්දි . අපෝ චාටර් බන් ඕව්ව ෆේක් කියලා ආත්මෙට කියන්නෙ නෑ. කට ඇරං බලං ඉන්නෙ.

    උංට මොකක් හරි මොලේ අප්සට් එකක් තියෙනවා.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන් විනාඩි 5ක් WWE මැච් එකක් බැලුවනම් ඔක්කොම යන්නෙ පිටපතකට කියලා. ඒත් ඒක බොරුද ඇත්තද කියන එක ආතල් එක ගන්න බාදාවක් නෙවෙයි.

    හිටපන් මම ත්‍රෙඩ් ටිකක් දාන්න යන්නෙ.
    Movies are so fake . Here is the proof.
    Teledramas are so fake. Here is the proof.

    සමහර උන් ඉන්නවා රෙස්ලින් බොරු කියලා කියන්නෙ හෙන පොර ලයින් එකෙන්. හැබැයි එකෙක්වත් ඇක්ශන් ෆිල්ම් එකක් එහෙම යද්දි . අපෝ චාටර් බන් ඕව්ව ෆේක් කියලා ආත්මෙට කියන්නෙ නෑ. කට ඇරං බලං ඉන්නෙ.

    උංට මොකක් හරි මොලේ අප්සට් එකක් තියෙනවා.
    sirwata api balanna athal ekata un hithan inna Movies wala seen atta kiyala
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    WWE eken kawadawath oka real kiyala kiyala thiyada? Api podi kale ewa aththa kiyala apima hitha gena passe loku wela ewa fake kiyala proofs danawa. Movies ehemath fake thama eth ithin api movies balanawa ne?