Nov 24, 2008
14,813
575
0
78
:rofl: මෙතන පවු කිව්වට, ඇත්තටම රුපියල් 10ක් දෙන්නෙ කීයෙන් කීදෙනාද:P
 

)brave_heart(

Member
Mar 6, 2011
16
5
0
මේ මනුස්සයගෙ මොකක් හරි අවුලක් තියෙනයෙනවද?ඇස්වල ප්‍රශ්නයක් තියෙනවද් මන්ද:rolleyes:.අතපය හොඳට තියෙනවනෙ,මොකක් හරි කුලී වැඩක් කරල සල්ලි හොයන්න පුලුවන්නෙ.
 

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    :rofl: මෙතන පවු කිව්වට, ඇත්තටම රුපියල් 10ක් දෙන්නෙ කීයෙන් කීදෙනාද:P

    මම ගොඩක් වෙලාවට එහෙම දෙනවා මචන්.සමහරු මට හිනාවෙනවා,එක්කෙනෙක් මට කිව්වා ඔහොම දෙන වෙලාවක 'ඔය මිනිස්සු බොරු කරන්නේ කියල'
    මට ඒවා වැඩක් නැහැනේ.මම දෙන්නේ හිත සතුටින්නේ.ගොඩක් වෙලාවට මම එහෙම දෙනවා.