Wrist එකේ Tatoo එකක් ගහන්න

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:,

    3v17FVW.jpg

    :lol:.
     
    • Haha
    • Love
    Reactions: Erzo and HmNRazor

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සේප් එකේ මාරු වෙමු, මෙන්න වල්හල්ලාවේ රැග්නාර්.... අැවිල්ලා 🤭 🙄
    View attachment 120753

    sauna වලදී මොකද්ද අවුල මචන්? (දැනුමට අහන්නේ)
    ------ Post added on Apr 18, 2021 at 1:03 PM

    Sauna wala case Eka machan samahara saunas walata yanna denne na tattoos thiyenawanam. Eka issara hitapu criminal gangs ekka related deyak. Apita loku case ekak na. Eth rules nam rules me japan wala.
     
    • Like
    Reactions: Erzo

    HmNRazor

    Well-known member
  • Sauna wala case Eka machan samahara saunas walata yanna denne na tattoos thiyenawanam. Eka issara hitapu criminal gangs ekka related deyak. Apita loku case ekak na. Eth rules nam rules me japan wala.
    ඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)
     
    • Like
    Reactions: Erzo

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)
    එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ
     
    • Like
    Reactions: Erzo and HmNRazor

    HmNRazor

    Well-known member
  • එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ
    ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට? 🙄
     
    • Like
    Reactions: Erzo

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට? 🙄
    ඔව් බන් නැත්නම් නමුත් ඒවා වැඩිය එලියට එන්නේ නැ ...දරුණු කෙස් නම් මම දැකල නැ ..
     
    • Wow
    • Like
    Reactions: Erzo and HmNRazor

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Sauna wala case Eka machan samahara saunas walata yanna denne na tattoos thiyenawanam. Eka issara hitapu criminal gangs ekka related deyak. Apita loku case ekak na. Eth rules nam rules me japan wala.

    ඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)

    එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ

    ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට? 🙄

    ඔව් බන් නැත්නම් නමුත් ඒවා වැඩිය එලියට එන්නේ නැ ...දරුණු කෙස් නම් මම දැකල නැ ..

    මොනාද බන් Sauna , yakuza කියන්නෙ, විස්තර කියපල්ලකො දැනගන්න ආසය්
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Europe walanm awlak na kisima. Mama inne Sweden wala mehenm hama ekama wage tattoo gahala inne. Waitresslath innawa mama dakala tyenawa muneth tattoo gahapu.
    Mage tattoo eka. meka dan elbow ekata enakan gahala tyenne
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මොනාද බන් Sauna , yakuza කියන්නෙ, විස්තර කියපල්ලකො දැනගන්න ආසය්
    ජපානේ තියනවා උනුවතුර නාන තැන් පොදු තැනක් එක ටෝකන් එකක් ගත්තහම දවසම උනත් නාන්න පුලුහන් හොදම දේ හෙලුවෙන් තමා නාන්න ඕනේ ..ඕක ජපානේ සංස්කෘතික දෙයක් ඒ නිසා එහෙ ඉන්න අනාත සින්ඝලු වැඩිය දන්නේ නැ දන්නවනම් ඕකුන් ගිහින් ටබ් එකට බැහැල කැලි දිහා බල බල අත මරයි ...

    යකුසා කියන්නේ ජපානේ පාතලේ එකියන්නේ පාතලයේ ක්ලැසික් වර්ශන් එක මුන් තුවක්කු වැඩිය ගණන් ගන්නේ නැ මුන්ගේ බඩු ඔය කපන කොටන ආයුදතමා මුන්ගේ ආරම්භය 17 වන ශතවර්ෂයේ වගේ ඇතට යනවා ..මුන් මුළු ඇග වැහෙන්නම ටැටු ගහල ඉන්නේ ..පට්ට personality එකක් මුන්ට තියනවා
     
    • Wow
    Reactions: Erzo

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ජපානේ තියනවා උනුවතුර නාන තැන් පොදු තැනක් එක ටෝකන් එකක් ගත්තහම දවසම උනත් නාන්න පුලුහන් හොදම දේ හෙලුවෙන් තමා නාන්න ඕනේ ..ඕක ජපානේ සංස්කෘතික දෙයක් ඒ නිසා එහෙ ඉන්න අනාත සින්ඝලු වැඩිය දන්නේ නැ දන්නවනම් ඕකුන් ගිහින් ටබ් එකට බැහැල කැලි දිහා බල බල අත මරයි ...

    යකුසා කියන්නේ ජපානේ පාතලේ එකියන්නේ පාතලයේ ක්ලැසික් වර්ශන් එක මුන් තුවක්කු වැඩිය ගණන් ගන්නේ නැ මුන්ගේ බඩු ඔය කපන කොටන ආයුදතමා මුන්ගේ ආරම්භය 17 වන ශතවර්ෂයේ වගේ ඇතට යනවා ..මුන් මුළු ඇග වැහෙන්නම ටැටු ගහල ඉන්නේ ..පට්ට personality එකක් මුන්ට තියනවා
    Fast And The Furious - Tokyo Drift