Wrist එකේ Tatoo එකක් ගහන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ara waysa adu podi kella ge name ekada gaha ganna yanne?. :rofl: :rofl: :rofl: JK.

    නම දන්නෙ නෑනෙ එයාගේ 🥺

    මරණානුස්සති
    කියල ගහපං
    FN_SANKA ෆොන්ට් ඒකෙන්

    ඒක සෙට් වෙන්නෙ නෑ බන්, පොඩිවට ගහන්න ඕන english වලින්

    මටත් ආසයි එකක් ගහන්න. දැන්ම බෑ. පුලුවන් වුන කාලෙක ගහනවා. නිර්වාණය ගැන තියෙන එකක් තමයි ගහන්න හිතාගෙන ඉන්නෙ

    ගහමු ගහමූ ළඟදිම 😍

    untitled-article-1491194488-body-image-1491194831.jpg

    😂 කාගෙද ඒ පුප

    නීතිය සම්බන්ධ රැකියා වල - උසාවි, පොලිස්
    සෞඛ්‍ය සේවා වල
    වුර්ත්තිය මට්ටමින් ඉහළ කියල සලකන ආයතන වල (බැංකු)
    ඔබ කාන්තාවක් නම් - ගුවන් සේවිකාවන්ට ටැටූ වලින් තොරවීම අවශ්‍යයි
    සමහර පාසල් වල - ඔස්ට්‍රේලියාවේදී නම් ටැටූ ගහපු ගුරුවරු ගොඩක් හම්බුණා. හැබැයි සමහරු ඒක නුසුදුසු කමක් කියල හිතනවා.

    තෑන්ක්ස් මචන්. ❤
    ------ Post added on Feb 17, 2021 at 1:05 AM
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම දැක්කා බන් කොල්ලෙක් උපන් දිනේ ගහගෙන ඉන්නවා
    අනේ මන්දා උගේ ආසාව වෙන්න ඈති එක EX : 1992-05-20 වගේ

    ගහනවා නම් Simple එකක් ගහපන්

    මේ ලංකාවේ ගහපු Tattoo ටිකක් ,

    5e3e018ca980434c6ed98d8a1a2d99c9.jpg
    7fddced21a9dd1c4f586931bbbb465d0.jpg
    9b56c229adf7ada55079d3ab03ea69d1.jpg
    9f37ca7ec4aabe157b0a55298771560a.jpg
    22ef14016e0f153094334ecc39ca20d8.jpg
    96b41f5fff554f67db54bf465f0ad3c4.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මම දැක්කා බන් කොල්ලෙක් උපන් දිනේ ගහගෙන ඉන්නවා
    අනේ මන්දා උගේ ආසාව වෙන්න ඈති එක EX : 1992-05-20 වගේ

    ගහනවා නම් Simple එකක් ගහපන්

    මේ ලංකාවේ ගහපු Tattoo ටිකක් ,

    View attachment 113448View attachment 113449View attachment 113450View attachment 113451View attachment 113452View attachment 113453

    ඔව් බන් සමහර ගොන්පාට් තියෙනව, වැඩක් නෑ කතාකරලා..

    මම ඩීසන්ට් විදියට wrist එකේ දිග අතට English quote එකක් ගහන්න බැලුවෙ බන් වචන දෙක තුනක.. අත්දිග ෂර්ට් එකට වුනත් වැහෙනවනෙ එතකොට
     
    • Like
    Reactions: EssJeeEm

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1. වෙන රටක citizenship apply කරනකොට

    දන්න විදියට අවුලක් නෑ, AUS මෙඩිකල් චෙකප් එකෙ ටැටූ ගැන මුකුත් නෑ

    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )

    යුරොප් කම්පැනි වලත් අවුලක් එන්න විදියක් නෑ නලලෙ ලොකුවට 69 වගෙ එකක් නෙවෙය් නන්

    අරාබි නන් දන්නෙ නෑ, කෙහෙල් මල් පොතේ තියන විදියට තමා, කව්ද දන්නෙ ඒකෙ ටැටූ ගහපු එවුන්ගෙ බෙලි කපන්න තිය්නවන්ද කියල

    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )

    මිනිස්සුත් එක්ක ගැටෙන ජොබ් වල නන්( banks, reception, administrative ) ටැටූ එක අතේ, මූනෙ ගහල තියන්වා නන් බලයි. පේන්නෙ නැත්නන් අවුලක් නෑ. මෙහෙ ටැටු ප්‍රොටොකොල් එකක් නෑ, එ එච් ආර්, මැනේජගෙ අතෙ තමා තීරනෙ

    ෆෝසස් යුද්ද කාලෙ පුලුවන්, දැන් නන් බැරුව ඇති.

    තීන්ත කොලිටි, ටූල් හයිජින් වගෙ ඒව තමා බලන්න ඕනෙ
    ගහන්න ගිහිල්ල හමේ බ්ලිස්ටර් ආපුව ගූගල් කරල බලපන්

    මෙම එකක් ගහමු, පලාතම කොර වෙලා යන්න

    View attachment 113369
    Eskeetit bitch
     
    HmNRazor

    Well-known member
    • Forces , Police වගේ නම් බෑ, ඒ ජොබ් වලදී සම්පූර්ණ අවුල පේන තැන්වල තියන කොට.
    • රජයේ ජොබ් වලටත් පොඩි පොඩි අවුල් තියනවා. (සමහර තැන් වල). PVT firm වල නම් කොහොමද දන්නේ නෑ (ගොඩක් දුරට අවුලක් නැතුව අැති)
    • මේ දූපතේ උන්ගේ බොරු පුහුගනන් / ගන්නේ නැති මානසිකත්වයක් තියනවා තාමත් ඔය Tattoos සම්බන්ධව.
    • හොඳ personality එකක් තියන, ජිම් ගිහිල්ලා හොඳ අැඟක් එහෙම build කරපු එකෙක්ට නම් අමුතු ගැම්මක් තියනවා tattoo පාරක් අැඟේ තියෙද්දී ඉතින්.......... (පිටරටවල ගොඩක් අැල්ෆා male සෙට් එක දැන් tattoo වලට නැඹුරුතාවක් තියනවා trend එක එක්කම)

    සුද්දෙක් හා කලුවෙක් 👇(තමන් ගේ personality එක තියාගෙන ඉන්න එක හරියට අඳිනපලඳින එක අනිවා වැදගත්, එතකොට තමා ගැම්ම)

    bw.jpg

    මෙහෙම open-minded කෙල්ලෙක් නම් හා ඉතින්! 👇 (මම දකින හීන 🥴:ROFLMAO:)

    7cf8a3e08b520dfc0c8848c112d2bbb3.jpg
    a21b4cdab9231c788cc19c10349ef5f3.jpg

    566b93bef9e356639fbbf87c2bbedcbe.jpg

    මම නම් half sleeve or full sleeve දෙන්න ඉන්නේ හැමිනිලාම යන්න!! අම්මා තමයි අවුල, තාත්තා නම් ගානක් නෑ......

    man-with-forearm-sleeve-tattoo-of-compass-and-candle-flame.jpg
     
    • Love
    Reactions: Erzo and Ragna_SL

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    View attachment 113363

    ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..

    View attachment 113365

    මේ වගේ 👆,
    මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්‍තාවලදිද කියලා...
    A-Z හැමදේම.. :yes:

    මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,

    1. වෙන රටක citizenship apply කරනකොට
    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
    4. වෙනත්....

    Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..:P
    Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ. :D;)
    Mat ahana idiya prashna tikak.
     
    • Love
    • Like
    Reactions: Erzo and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    • Forces , Police වගේ නම් බෑ, ඒ ජොබ් වලදී සම්පූර්ණ අවුල පේන තැන්වල තියන කොට.
    • රජයේ ජොබ් වලටත් පොඩි පොඩි අවුල් තියනවා. (සමහර තැන් වල). PVT firm වල නම් කොහොමද දන්නේ නෑ (ගොඩක් දුරට අවුලක් නැතුව අැති)
    • මේ දූපතේ උන්ගේ බොරු පුහුගනන් / ගන්නේ නැති මානසිකත්වයක් තියනවා තාමත් ඔය Tattoos සම්බන්ධව.
    • හොඳ personality එකක් තියන, ජිම් ගිහිල්ලා හොඳ අැඟක් එහෙම build කරපු එකෙක්ට නම් අමුතු ගැම්මක් තියනවා tattoo පාරක් අැඟේ තියෙද්දී ඉතින්.......... (පිටරටවල ගොඩක් අැල්ෆා male සෙට් එක දැන් tattoo වලට නැඹුරුතාවක් තියනවා trend එක එක්කම)

    සුද්දෙක් හා කලුවෙක් 👇(තමන් ගේ personality එක තියාගෙන ඉන්න එක හරියට අඳිනපලඳින එක අනිවා වැදගත්, එතකොට තමා ගැම්ම)

    View attachment 120746

    මෙහෙම open-minded කෙල්ලෙක් නම් හා ඉතින්! 👇 (මම දකින හීන 🥴:ROFLMAO:)

    View attachment 120748View attachment 120749

    View attachment 120750
    මම නම් half sleeve or full sleeve දෙන්න ඉන්නේ හැමිනිලාම යන්න!! අම්මා තමයි අවුල, තාත්තා නම් ගානක් නෑ......

    View attachment 120738
    නිදාගනින් බන් ගිහින්
     
    • Haha
    Reactions: Erzo and HmNRazor

    HmNRazor

    Well-known member
  • නිදාගනින් බන් ගිහින්
    සේප් එකේ මාරු වෙමු, මෙන්න වල්හල්ලාවේ රැග්නාර්.... අැවිල්ලා 🤭 🙄
    images.jpg

    Mage biceps wala tattoos 3k thiyenawa. Minimal tattoos 3k. Kisima awulak wela na thama.

    Japan wala thamai tikak case danne sauna walata ehema. E arenna awulak na.
    sauna වලදී මොකද්ද අවුල මචන්? (දැනුමට අහන්නේ)
    ------ Post added on Apr 18, 2021 at 1:03 PM
     
    • Like
    Reactions: Erzo

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,267
    2,877
    113
    View attachment 113363

    ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..

    View attachment 113365

    මේ වගේ 👆,
    මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්‍තාවලදිද කියලා...
    A-Z හැමදේම.. :yes:

    මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,

    1. වෙන රටක citizenship apply කරනකොට
    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
    4. වෙනත්....

    Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..:P
    Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ. :D;)
    ahawal eke gahapan. mona job ekata giyath thige ahawal eka eliyata aran balanne nahane. unless you want to become a porn star
     
    • Haha
    Reactions: Erzo and Ragna_SL