ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..
මේ වගේ
මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්‍තාවලදිද කියලා...
A-Z හැමදේම..

මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,
1. වෙන රටක citizenship apply කරනකොට
2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
3. ලංකාවේ private or government jobs වලදි.
(දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )4. වෙනත්....
Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..

Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ.



interview වලදිි අවුුලක් යනවද බන්?