සේප් එකේ මාරු වෙමු, මෙන්න වල්හල්ලාවේ රැග්නාර්.... අැවිල්ලා![]()
View attachment 120753
sauna වලදී මොකද්ද අවුල මචන්? (දැනුමට අහන්නේ)
------ Post added on Apr 18, 2021 at 1:03 PM
ඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)Sauna wala case Eka machan samahara saunas walata yanna denne na tattoos thiyenawanam. Eka issara hitapu criminal gangs ekka related deyak. Apita loku case ekak na. Eth rules nam rules me japan wala.
එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)
ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට?එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ
ඔව් බන් නැත්නම් නමුත් ඒවා වැඩිය එලියට එන්නේ නැ ...දරුණු කෙස් නම් මම දැකල නැ ..ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට?![]()
Sauna wala case Eka machan samahara saunas walata yanna denne na tattoos thiyenawanam. Eka issara hitapu criminal gangs ekka related deyak. Apita loku case ekak na. Eth rules nam rules me japan wala.
ඒ කියන්නේ ජපන් උන්ට යන්න පුලුවන් පිට උන්ට යන්න බෑ එහෙමද? (මම හිතුවේ sauna වල පැයක් දෙකක් ඉන්නකොට අර ink වලට මොනාහරි අවුල් සීන් එනවා වගේ දෙයක් කියලා)
එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ
ඔය yakuza සීන් තාම තියනවාද බන් දරුණුවට?![]()
ඔව් බන් නැත්නම් නමුත් ඒවා වැඩිය එලියට එන්නේ නැ ...දරුණු කෙස් නම් මම දැකල නැ ..
ජපානේ තියනවා උනුවතුර නාන තැන් පොදු තැනක් එක ටෝකන් එකක් ගත්තහම දවසම උනත් නාන්න පුලුහන් හොදම දේ හෙලුවෙන් තමා නාන්න ඕනේ ..ඕක ජපානේ සංස්කෘතික දෙයක් ඒ නිසා එහෙ ඉන්න අනාත සින්ඝලු වැඩිය දන්නේ නැ දන්නවනම් ඕකුන් ගිහින් ටබ් එකට බැහැල කැලි දිහා බල බල අත මරයි ...මොනාද බන් Sauna , yakuza කියන්නෙ, විස්තර කියපල්ලකො දැනගන්න ආසය්
Fast And The Furious - Tokyo Driftජපානේ තියනවා උනුවතුර නාන තැන් පොදු තැනක් එක ටෝකන් එකක් ගත්තහම දවසම උනත් නාන්න පුලුහන් හොදම දේ හෙලුවෙන් තමා නාන්න ඕනේ ..ඕක ජපානේ සංස්කෘතික දෙයක් ඒ නිසා එහෙ ඉන්න අනාත සින්ඝලු වැඩිය දන්නේ නැ දන්නවනම් ඕකුන් ගිහින් ටබ් එකට බැහැල කැලි දිහා බල බල අත මරයි ...
යකුසා කියන්නේ ජපානේ පාතලේ එකියන්නේ පාතලයේ ක්ලැසික් වර්ශන් එක මුන් තුවක්කු වැඩිය ගණන් ගන්නේ නැ මුන්ගේ බඩු ඔය කපන කොටන ආයුදතමා මුන්ගේ ආරම්භය 17 වන ශතවර්ෂයේ වගේ ඇතට යනවා ..මුන් මුළු ඇග වැහෙන්නම ටැටු ගහල ඉන්නේ ..පට්ට personality එකක් මුන්ට තියනවා