Wrist Watch ඔස්තාර්ලා එන්න ඇතුලට

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    buy seiko, 50k idan 100k athule good products thiyanawa. buy automatic
    මම දාන්ෙනත් ඔෙටා් මැටික් එකක්. 80 kata gaththe almost 2 year. really good
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ]

    smart එකක් අරන් charge කර කර නහින්න බෑ බන්, දැනටම phone, earbuds, wife's phone චාර්ජ් කරනවා. 🥴🥴
    ------ Post added on Sep 10, 2025 at 9:24 AM[SIZE]





    Huawei wala charging prashne lokuwata na. 10 days battery life thiyenawa real life. mama sathi eka hamarakata paarak wage charge karanne. habai anith brands walin gaththoth nam aniwa daily charge karanna wenawa.

    mage watch 4 pro eke esim eka always on thibbath 5 days battery thiyenawa.

    oka nisa thamai mama smart wach huawei witharak ganne. meeta kalin use kare watch gt2 pro eka. ekath patta
     

    Attachments

    • 20250910_101815.jpg
      20250910_101815.jpg
      283.1 KB · Views: 62
    Last edited:

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එච්චර සල්ලි නෑ හුත්තො 🥴 🥴


    smart එකක් අරන් charge කර කර නහින්න බෑ බන්, දැනටම phone, earbuds, wife's phone චාර්ජ් කරනවා. 🥴🥴
    ------ Post added on Sep 10, 2025 at 9:24 AM


    කවුද බන් දන්නෙ, මගෙ watch දැන්ම බිංදුවයි. ඒකනේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ :sorry: :sorry:
    ------ Post added on Sep 10, 2025 at 9:24 AM
    Blinkx eke balanna..
    Casio nam
    kirulapana kittuwa.. un hodai

    royal oak design eka balanna, mata nam eka maru
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    Tissot එකකට යන්න කාලයක් use කරන්න ඕනේ නම්.

    ගණන් අඩු steel band watch වල යකඩ තහඩු නවල තමයි band එකේ link හදන්නේ. අතේ මයිල් ඕක අස්සේ ගිහිල්ලා watch ගලවද්දි මයිල් එක්කම ගැලවෙන්නේ. අනික කල් යද්දී steel folds බුරුල් වෙලා සිරි බිරි සද්දෙ එන්න ගන්නවා.. ගෙජ්ජි වැලක් අතේ බැඳලා වගේ.
    Full solid steel link තියෙන watch එකකට යන්න.
    Tissot වගේ swiss brand වල නම් ඔක්කොම වගේ metal bracelet මොඩ්ල් වල solid steel ලින්ක් එන්නේ .
    Japanese brand වල නම් high end ඒවගේ විතරයි solid link එන්නේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,714
    16,931
    113
    👇🏽 කවදාවත් මේ වගේ අත් ඔරලෝසු ගන්න එපා!

    Designer Watches
    Replica/1st grade copies of High End watches

    කවදාවත් authorised dealer කෙනෙක්ගෙන් හැර වෙන තැනකින් අත් ඔරලෝසු ගන්න එපා!

    Watch Maker කෙනෙක්ගේ brand එකකින් විතරක් අත් ඔරලෝසු ගන්න ✅