Wrist pain එකක් එනවා බන්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ජිම් පැත්තේ ගියා ඇග පොඩ්ඩම් හැඩ වෙලා ආවා. ඉරිදා පොඩ්ඩක් වැඩි පුර දාල ගැහුවා ඊයේ ඉදන් මැනික් කටුවේ ඇටේ පැත්තෙන් රිදෙනවා බන් ටිකක් ඇබරෙනකොට අත.. දකුනු අත. බර උස්සන්න පුලුවන් හැබැයි පොඩ්ඩක් වෙනස් උන ගමන් wrist position එක පට්ටෙට රිදෙනවා.. මේකට හරියට wrist band එකක් නැද්ද බන්? ජිම් ඔස්තාර්ලා කියාගෙන යන්නකෝ.. දැන් ගෙදර වැඩක්වත් කරගන්න බෑ රිදෙනවා wrist එක. ජිම් යනකොට දාන්න හොද wrist guard ekak kiyanna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Carpal tunnel.okata streching exercises tiyenawa karapan .wana unith manik katuwa gawa operate karanna wenawa.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Carpal tunnel.okata streching exercises tiyenawa karapan .wana unith manik katuwa gawa operate karanna wenawa.
    Wana wenawa kiyanne kohomad wenne. Carpal tunel ek dammm ridenne nati weida bara ussanakota. Eka dagena workout kerenna ouluwnda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Wana wenawa kiyanne kohomad wenne. Carpal tunel ek dammm ridenne nati weida bara ussanakota. Eka dagena workout kerenna ouluwnda
    Ewa danne ban.streching exercises tiyenawa.gym giyoth wana weida danne ne.wana wenawa kiyanne nahare operate karanawa otana operation ekakin.dockek gen advise ganin aye gym yanna kalin carpal tunnel kiyanne lede name eka
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Ewa danne ban.streching exercises tiyenawa.gym giyoth wana weida danne ne.wana wenawa kiyanne nahare operate karanawa otana operation ekakin.dockek gen advise ganin aye gym yanna kalin carpal tunnel kiyanne lede name eka
    Affaa. Ehemada. Hoda kereganna baida ban? 😳😳😳
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Affaa. Ehemada. Hoda kereganna baida ban? 😳😳😳
    Nene hemotama wage ena ekak wrist eken godak weda karama.rest karala sttenching exercises karanna tiyenne.eth dockek gen ahanna wenawa.tawa wana karagthoth tama operate karanna wenne
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Nene hemotama wage ena ekak wrist eken godak weda karama.rest karala sttenching exercises karanna tiyenne.eth dockek gen ahanna wenawa.tawa wana karagthoth tama operate karanna wenne
    Ehemada case eka. Mata kalinuth awa habai dawasin deken hoda una bara issuwama. Idimila mokuth na athulen nikan adunama ridenawa wage.

    Jonac gel ganna

    Talathel rath Kara ganna
    Hoda unaata passe aith meka enne nathi wenna hoda wrist guard ekak nadda ban?
    ------ Post added on Nov 18, 2025 at 10:57 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    Tama gym yanna alut neda? Awrudu 3 k witara eka digata gym giye ekek dannawa ohoma joint pains ena eka normal kiyala. Hoda balanced diet ekak ganin. Pain eka ena movements tikk avoid karapan. Owa nikamma hoda wenawa owa karama uba nakiyek neme nam.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Tama gym yanna alut neda? Awrudu 3 k witara eka digata gym giye ekek dannawa ohoma joint pains ena eka normal kiyala. Hoda balanced diet ekak ganin. Pain eka ena movements tikk avoid karapan. Owa nikamma hoda wenawa owa karama uba nakiyek neme nam.
    Na ban me joint aulak nemai wrist eke aulak wrist joint eka nemai
     
    • Like
    Reactions: Voldemort Bro

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    bro oyage Bench press ekey aulak thiyene, common issue ekak eka

    meka blnna tikk.
    oka wena one oyage pain eka enna reason eka.

    recover wenna podi davasak indala, shape eke ayet patan ganna.
    GGs!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Tama gym yanna alut neda? Awrudu 3 k witara eka digata gym giye ekek dannawa ohoma joint pains ena eka normal kiyala. Hoda balanced diet ekak ganin. Pain eka ena movements tikk avoid karapan. Owa nikamma hoda wenawa owa karama uba nakiyek neme nam.
    ඕක joint pain එකක් නෙමෙයි. Wrist එකේ සුලැඟිල්ලෙ පැත්තට වෙන්න අයිනෙ එලියෙ පැත්තෙන් එන්නෙ. එක ඈන්ගල් එකකට අල්ල හරවල weight එකක් ආව ගමන් පට්ටම විදිහට රිදෙනව. එක අතක විතරයි තිබ්බෙ. ඕක ගොඩක්ම එන්න ගත්තෙ Curl ගහද්දි. මට ඕක අඩු වැඩි වෙවී අවුරුදු 2 ක් විතර තිබ්බ. මට හරියටම ෂුවර් නෑ මේක හින්දද කියල හැබැයි straight bar curl වෙනුව Ez bar එකෙන් curl ගහන්න ගත්තම ගොඩක් දුරට අඩු උනා කියල හිතෙනව. ඒ උනත් මාස ගානක් ගියා මම හිතන්නෙ අඩු වෙන්න.

    @Chickenkottu Ez bar එකේ ගහල බලන්න. Straight Bar එකෙන් සමහර අයගෙ anatomy එක අනුව wrist එකට එන pressure එක වැඩියි කියනව. අර උඩ එක්කෙනෙක් දාලා තියෙනව වගේ අනිත් exercise වලදිත් ඕනවට වඩා wrist එක නවල අල්ල හරියට බර ගන්න එපා.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    bro oyage Bench press ekey aulak thiyene, common issue ekak eka

    meka blnna tikk.
    oka wena one oyage pain eka enna reason eka.

    recover wenna podi davasak indala, shape eke ayet patan ganna.
    GGs!

    Ado thanks sunday bench press kere eka wenna athi ban. Mama wrist ekata strap ekak dala gahanna inne nawenne nathuwa tiyeyine ethakita
    ඕක joint pain එකක් නෙමෙයි. Wrist එකේ සුලැඟිල්ලෙ පැත්තට වෙන්න අයිනෙ එලියෙ පැත්තෙන් එන්නෙ. එක ඈන්ගල් එකකට අල්ල හරවල weight එකක් ආව ගමන් පට්ටම විදිහට රිදෙනව. එක අතක විතරයි තිබ්බෙ. ඕක ගොඩක්ම එන්න ගත්තෙ Curl ගහද්දි. මට ඕක අඩු වැඩි වෙවී අවුරුදු 2 ක් විතර තිබ්බ. මට හරියටම ෂුවර් නෑ මේක හින්දද කියල හැබැයි straight bar curl වෙනුව Ez bar එකෙන් curl ගහන්න ගත්තම ගොඩක් දුරට අඩු උනා කියල හිතෙනව. ඒ උනත් මාස ගානක් ගියා මම හිතන්නෙ අඩු වෙන්න.

    @Chickenkottu Ez bar එකේ ගහල බලන්න. Straight Bar එකෙන් සමහර අයගෙ anatomy එක අනුව wrist එකට එන pressure එක වැඩියි කියනව. අර උඩ එක්කෙනෙක් දාලා තියෙනව වගේ අනිත් exercise වලදිත් ඕනවට වඩා wrist එක නවල අල්ල හරියට බර ගන්න එපා.
    Ado sirawata hariyatama hari anna ethana thama ridenna ganne ban. Mata awe bench press ekai forarm curl ekai gahala. Mama strap ekak dala gahanna inne hoda unaama eeyeta wada ada adui machan. Anidda wage aith gym eka oatte yanna inne

    Thama ridenawa ban ada try kela barbell curl eka ussaganna ba ridenawa
    ------ Post added on Nov 22, 2025 at 4:22 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Ado thanks sunday bench press kere eka wenna athi ban. Mama wrist ekata strap ekak dala gahanna inne nawenne nathuwa tiyeyine ethakita

    Ado sirawata hariyatama hari anna ethana thama ridenna ganne ban. Mata awe bench press ekai forarm curl ekai gahala. Mama strap ekak dala gahanna inne hoda unaama eeyeta wada ada adui machan. Anidda wage aith gym eka oatte yanna inne

    Thama ridenawa ban ada try kela barbell curl eka ussaganna ba ridenawa
    ------ Post added on Nov 22, 2025 at 4:22 PM
    සති දෙකක් යනකන් curl හැමර් කර්ල් වලින් වගේ ගහපන්. (pain එන්නෙ නැති එකක්.) ඊට පස්සෙ මම කිවුව වගේ ez bar ගහපන්. අඩු වෙනවද බලපන්.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    සති දෙකක් යනකන් curl හැමර් කර්ල් වලින් වගේ ගහපන්. (pain එන්නෙ නැති එකක්.) ඊට පස්සෙ මම කිවුව වගේ ez bar ගහපන්. අඩු වෙනවද බලපන්.
    Ada try kela ridenawa ban. Man chest ekatai shoulders welatai witarai gahanne
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    මන් දන්න කොල්ලෙක් හිටිය ඔහොම pain එකක් ඇවිත් දවස් කීපෙකින් මැරුන :no::no::no::no::no::no::no::no:
     
    • Haha
    Reactions: Chickenkottu