wrist watch below 10000/=

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    skyfi/RiSlet kiyala shop dekak thiyanwa unge. ekak MC eke anith eka forture arcade eke MC eka issaraha building ekak shop eka thiyenne.

    eke eun meka vikunanne 9,900.

    ikman eke ad thiyanwa ambaneka munge okkoma premium ad dala thiyanne.

    oka aliexpress eken ganna puluwan $30 - $40 :angry:

    un profit eka ekakata ekak thiyala owa vikunanne. wenasa 5,000. mama eka parak oka balanna giya unge shop ekata. ethana price dala thiyenne 13,000 kiyala. discount dala dennamlu.

    ali eke tag heuer kiyala search kalata enne ne. replica list karanna denne na un orginal brand eken. puluwannam model eka gahala hoyapan badu thiyanwa.

    TAG-Heuer-Grand-CARRERA-Calibre-17-RS2.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    replica ගන්න ඒපා මචන් ඹය ගානට නම් හොද ඒකක් හොයාගන්න පුලුවන් මචන් ටිකක් බලන්න ඹයාට හොද ඩිසයින් ඒකක්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    ebay ganin ban
    man ebay eken badu gennagena ne ban kalin. ekai kadekin ganna beluwe.

    skyfi/RiSlet kiyala shop dekak thiyanwa unge. ekak MC eke anith eka forture arcade eke MC eka issaraha building ekak shop eka thiyenne.

    eke eun meka vikunanne 9,900.

    ikman eke ad thiyanwa ambaneka munge okkoma premium ad dala thiyanne.

    oka aliexpress eken ganna puluwan $30 - $40 :angry:

    un profit eka ekakata ekak thiyala owa vikunanne. wenasa 5,000. mama eka parak oka balanna giya unge shop ekata. ethana price dala thiyenne 13,000 kiyala. discount dala dennamlu.

    ali eke tag heuer kiyala search kalata enne ne. replica list karanna denne na un orginal brand eken. puluwannam model eka gahala hoyapan badu thiyanwa.

    TAG-Heuer-Grand-CARRERA-Calibre-17-RS2.jpg
    ela ela thanx machan... mat beluwe uba kiwwa site eke tamai. gihin balanna kiyala unne unge shop eke. thanx a lot oya wistare kiwwata.
    :D

    replica ගන්න ඒපා මචන් ඹය ගානට නම් හොද ඒකක් හොයාගන්න පුලුවන් මචන් ටිකක් බලන්න ඹයාට හොද ඩිසයින් ඒකක්
    hoda ewa ne bn man hitanne oya gaanata. man kettu nisa tikak podi watch ekak oni hoyagannat.

    thanx mcn
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ela ela thanx machan... mat beluwe uba kiwwa site eke tamai. gihin balanna kiyala unne unge shop eke. thanx a lot oya wistare kiwwata.

    issella kadeta gihin balapan watch eka mona wageda kiyala. allala bara ehema balala size eka ehema galapenawada kiyala :rofl:

    oya watch patta size ban. :baffled:

    ali eke badu thiyanwa. math oya replica aliexpress pitu ganan pira pira heuwa ban.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    issella kadeta gihin balapan watch eka mona wageda kiyala. allala bara ehema balala size eka ehema galapenawada kiyala :rofl:

    oya watch patta size ban. :baffled:

    ali eke badu thiyanwa. math oya replica aliexpress pitu ganan pira pira heuwa ban.

    මාත් කල්පනා කලේ මචන් කඩේකට ගිහින් බලල හොද එකක් මීටර් කරන ඇවිත් ඔන්ලයින් සයිට් එකක ගණන් බලල තිරනයක් ගන්න. ගොඩක් තඩි එකක් මගේ අතට හරියන එකක් නෑ කොහොමත්.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැනට නිකම් එකක් අරගෙන පස්සේ සල්ලි එකතු කරලා බ්‍රෑන්ඩඩ් එකකට යන්න :yes:
    රෙප්ලිකා වැඩිකල් පාවිච්චි කරන්න බෑ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    :D :D

    මේක ගන්නෙත් සල්ලි එකතු කරලා බන්. මට නිකන් වැදගත් වගේ වැඩකට යනකොට දාන්න තිබ්බම ඇති. :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේක ගන්නෙත් සල්ලි එකතු කරලා බන්. මට නිකන් වැදගත් වගේ වැඩකට යනකොට දාන්න තිබ්බම ඇති. :D

    සිංගපොර්, මැලේසියා, තායිලන්ඩ් වගේ දන්න කවුරුහරි යනවනම් එහෙන් බලන්න කියන්න. ඔය ගානට තව ටිකක් එකතු කරලා බ්‍රෑන්ඩඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මෙහෙනම් 10ට අඩුවෙන් තියන ඒවා අවුල්... :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    සිංගපොර්, මැලේසියා, තායිලන්ඩ් වගේ දන්න කවුරුහරි යනවනම් එහෙන් බලන්න කියන්න. ඔය ගානට තව ටිකක් එකතු කරලා බ්‍රෑන්ඩඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මෙහෙනම් 10ට අඩුවෙන් තියන ඒවා අවුල්... :yes:

    ම්.... එහෙමවත් ට්‍රයි කරලා බලන්න ඕනි බන්. බ්‍රෑන්ඩඩ් එව්වා ගණන් තමයි බන්. අනික එව්වා දාල යන්න තරම් ලොකු ගමන් මන් යන්නෙත් නෑ. ගන්න සල්ලිත් නෑ. කටු කැරකෙන සිම්පල් එකක් හොයාගන්න ලැබුනොත් ඇති.