Wrist Watch Cell Phone ගැන දන්න උන් වරෙල්ලා....
මට Wrist Watch Cell Phone එකක් ගන්න ආසාවක් තියෙනවා .
ඒත් මම ඒවා ගැන වැඩිය දන්නේ නෑ.
දන්න අය ඉන්නවා නම් විස්තර කියන්න.
ඒ කීවේ
කරන්න පුළුවන් වැඩ,
මිල,
දැනට තියෙන ස්මාට් ෆෝන් එක නැතිව ඒකෙන් වැඩක් ගන්න පුළුවන්ද
වගේ දේවල්....