Credit Card ගැන දන්න උන් වරෙව්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    දැනට පාවිච්චි කරන්නේ HNB බැංකුවේ credit card එකක්. ඒත් මේකෙන් ගෙවන්න බඩු ගන්න ගියාම සමහර ඒවා දෙන්නේ නෑ. දුන්නත් මාස 3,6,12 තියෙන්නේ.
    Commercial බැංකුවේ මාස 60 , 65 දීලා තියෙනවා. මම දැකපු විදියට ඒ බැංකුවේ කාර්ඩ් එකට තමයි වැඩි පුරම වාරික ගානක් ගෙවන්න දීලා තියෙන්නේ. ඒ ඇයි ?ඒකෙ credit card එක ගැන දන්න උන් පොඩ්ඩක් කියන්නකෝ. මාරු වෙන එක අපරාදෙ ද ? HNB එකේ නම් රුපියල් 75000 තියෙන්නේ. සල්ලි වලින් ගන්න පුළුවන් රුපියල් 25000 ක් විතරයි. ඒකට 3% පොලියක් ගන්නවා.බඩු ගන්න ඒවට පොලියක් ගන්නෙ නෑ.75000ට වඩා ගත්තොත් රුපියල් 500ක් වෙනම ගන්නවා. මාසේ බිල දාගන්න බැරි උනොත් රුපියල් 2500ක් ගෙවලා ඉතුරුගාන පස්සේ ගෙවන්න පුළුවන්. :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    banks dekema tianganna
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මම පාවිච්චි කරන්නේ කොම් බෑන්ක්. දැන් නම් 60 මන්ත් හම්බෙනවා අඩුයි. 36 වගේ යන්න පුළුවන්. සල්ලි නම් අරගෙන නැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මාරු වෙන්නේ මොකටද . commercial card එකකුත් ගන්න

    ඇයි මොකද උනේ
    ------ Post added on Nov 14, 2024 at 10:49 AM
    Commercial Bank එකෙන් Credit card එකක් ගන්න ගිහින් සති ගානක් වටේ යවලා Approvel දෙන්න බැහැ කිව්වා. ඒ වෙනකොට මගේ Savings එකේ ලක්ෂ 50 ගානක් තිබ්බා මාස ගානක් පරණ Balance එකක්
    HNB එකට ගියා දවස් 5 හේන් Card එක ගත්තා කිසිම රස්තියාදුවක් නැහැ HNB Savings Account එකේ තිබ්බේ රුපියල් 2000 යි බැලන්ස් එක 🤦
    මට එකෙන් පස්සේ Commercial Bank එක එපාම උනා
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    Mage HSBC CC zero balance thibune. but mata annual fee eka gewanna beriwela fine wedila okkoma 8500k withara. mama eka gewwa giya sathiye. ada statment eka awama eke annula fee ekai , fine charges okkoma revers karala mama pay karapu ganath refund karala. den total due eka zero thiyenne. Rs 8500 Cr balance ekek pennanawa.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Commercial Bank එකෙන් Credit card එකක් ගන්න ගිහින් සති ගානක් වටේ යවලා Approvel දෙන්න බැහැ කිව්වා. ඒ වෙනකොට මගේ Savings එකේ ලක්ෂ 50 ගානක් තිබ්බා මාස ගානක් පරණ Balance එකක්
    HNB එකට ගියා දවස් 5 හේන් Card එක ගත්තා කිසිම රස්තියාදුවක් නැහැ HNB Savings Account එකේ තිබ්බේ රුපියල් 2000 යි බැලන්ස් එක 🤦
    මට එකෙන් පස්සේ Commercial Bank එක එපාම උනා
    Iti FD ekta against gnna pluwane
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    ඔයා ඔය කියන්නෙ පොලී නැතුව ගෙවන්න දෙන වාරික ගාන මම හිතන්නෙ. පොලී එක්ක කැමති නම් 5 year පුළුවන් ඕනම බැංකුවක කාඩ් එකකින්
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    2015 ඉදන් use කරන්නේ commercial bank credit card එක. අද වෙනතුරු හැබැයි additional charge එකක් වැදිලා නෑ . 500k වගේ electical items අරන් තියෙනවා ගෙවන්න . හැබැයි අවුලක් නම් වෙලා නෑ දැනට . හැබැයි enhance කරන්න request කලා ඒක නම් තාම කළේ නෑ . limit eka 200k.

    එක එක්කෙනාගේ experiance එක වෙනස් . සමහර අයට හොද නෑ .සමහර අයට හොදයි .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Been using a HNB CC since 2023, no complaints on my behalf

    You could apply for a CC from the commercial bank too, no reason to switch
     
    • Love
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    2015 ඉදන් use කරන්නේ commercial bank credit card එක. අද වෙනතුරු හැබැයි additional charge එකක් වැදිලා නෑ . 500k වගේ electical items අරන් තියෙනවා ගෙවන්න . හැබැයි අවුලක් නම් වෙලා නෑ දැනට . හැබැයි enhance කරන්න request කලා ඒක නම් තාම කළේ නෑ . limit eka 200k.

    එක එක්කෙනාගේ experiance එක වෙනස් . සමහර අයට හොද නෑ .සමහර අයට හොදයි .
    සාමන්‍යයෙන් මාස කීයක් විතර ගෙවන්න දෙනවද ?
    කාර්ඩ් එක ගන්න මොනවද බැංකුවෙන් ඉල්ලන්නේ ?
     
    Ado un limit increase kranw ne bn. Mn gatte 50n 2019 wage. Dan 4lk tynwa. Awruta deparak witra request damma me wenakn. Ham welema increase kra request dala one week wage atulta
     
    • Wow

    👆