Credit Card ගැන දන්න උන් වරෙව්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මමත් dfcc prestige ඒකක් පාවිච්චිය. පට්ටම ලාබයි. මාර් කෑෂ්බැක් තොගයක් තියනව

    මචන් කොහොමද ගත්තේ ?
     
    • Like
    Reactions: uajanath

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මචන් කොහොමද ගත්තේ ?
    මම වැඩකරන කම්පැනියක සැලරියක් DFCC වලට ඒනවා. උන්ම තමයි මාව ඇප්‍රෝච් කරල දුන්නෙ. ලිමිට් ඒක 4k තියනවා. ලැබිල තවම මාස තුනයි.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Salary eka DFCC yawanna oneh. Minimum 150K thiyennna oneh.
    සැලරි ඩොලර් වලින් ලැබෙනවා. රුපියල් කරනවා. ගොඩක් වෙලාවට මගේ වෙන බැංකුවක ඉතුරුමකට යවනවා. මම රුපියලක් වත් ඒ එකවුන්ට් එකේ තියන්නෙ නෑ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මහජන බැංකු ඒකක් ඔ්න නම් කියන්න
    පානදුර පැත්තෙ නම් කරල dennam
    6-12 months installment plan walata interest rate kohomada? For non-reg merchants
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    සැලරි ඩොලර් වලින් ලැබෙනවා. රුපියල් කරනවා. ගොඩක් වෙලාවට මගේ වෙන බැංකුවක ඉතුරුමකට යවනවා. මම රුපියලක් වත් ඒ එකවුන්ට් එකේ තියන්නෙ නෑ.
    e mokada e save karanna dfcc hondai ne
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Mn sites wala badu gnd blddi anith ewge interest thibba meke na, anith ewge plans 12 months, max meke 60mnths wenkn ehm thibba. Aye cc ekt 17.5% off thibba, wena ewge 12%. Thawa ati itin.
    Registered merchants lage witharada? Anith merchants lage ewata charges khmda? Interest + handling dekama gnnwda?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Commercial Bank එකෙන් Credit card එකක් ගන්න ගිහින් සති ගානක් වටේ යවලා Approvel දෙන්න බැහැ කිව්වා. ඒ වෙනකොට මගේ Savings එකේ ලක්ෂ 50 ගානක් තිබ්බා මාස ගානක් පරණ Balance එකක්
    HNB එකට ගියා දවස් 5 හේන් Card එක ගත්තා කිසිම රස්තියාදුවක් නැහැ HNB Savings Account එකේ තිබ්බේ රුපියල් 2000 යි බැලන්ස් එක 🤦
    මට එකෙන් පස්සේ Commercial Bank එක එපාම උනා
    ඈහ්......?? ඒකට මගේ..... ක්‍රෙඩිට් කාඩ් එක හරියට වෙලාවට ගෙවල තියෙන නිසා, කිසිම ඇපකාරයෙක් නැතුව ලීසින් පවා දුන්නා......!! :yes::love: :P
     
    • Love
    Reactions: 2osama