Credit Card ගැන දන්න උන් වරෙව්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඈහ්......?? ඒකට මගේ..... ක්‍රෙඩිට් කාඩ් එක හරියට වෙලාවට ගෙවල තියෙන නිසා, කිසිම ඇපකාරයෙක් නැතුව ලීසින් පවා දුන්නා......!! :yes::love: :P
    මගේ පළවෙනි Card එක බං මට කිසිම Credit History එකක් නැහැ
     
    • Like
    Reactions: urajdrlk and JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මගේ පළවෙනි Card එක බං මට කිසිම Credit History එකක් නැහැ
    Kiyala wedak ne mageth savings thiyenawa anika patta transaction godak karanne
    Me kalakanni BR thibilath hena bailayak gehuwa ganna be kiyala,
    jarama bank ekak commercial kiyanne ai nam wesige puthalage account eke sathayak thiyenna den ne
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    Overall gathtama

    Commercial
    HNB
    Sampath
    Seylan

    Oya set ekama ekai melo rahak nathi banks

    Dfcc eke and NTB eke ganudenu karapu dennektama loan dunna.

    ekekta bara kalayak padi awilla thiyanne commercial eth dunne na loan eka u anthimta dfcc eken gatha ekata salary harawala

    credit card gana unath oya tikama thama wenasak na
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ක්‍ර්‍රෙඩිට් ලිමිට් එක Increase වෙන්න නම්,
    Statement Balance එක Due Date එකට කලින් ගෙවන එක.
    නැත්නම් 0% Installment වලට Convert කරන්න පුලුවන් ඒවා Convert කරලා Monthly Pay කරන එක.

    ඔය දෙකෙන් මොක්දද හරි?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ක්‍ර්‍රෙඩිට් ලිමිට් එක Increase වෙන්න නම්,
    Statement Balance එක Due Date එකට කලින් ගෙවන එක.
    නැත්නම් 0% Installment වලට Convert කරන්න පුලුවන් ඒවා Convert කරලා Monthly Pay කරන එක.

    ඔය දෙකෙන් මොක්දද හරි?
    මට නම් due date එකට කලින් හැම මාසෙම බිල් එක ගෙවපු නිසා රු.50000ට තිබුන එක අවුරුද්දකට පස්සේ රු.75000කට වැඩි කරා.
    ඒක කරන්න සති දෙකකට කලින් sms එකක් එව්වා increase කරන්න ඕනේ නැත්තම් no කියලා message එකක් දාන්න කියලා.
    ( HNB )
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මට නම් due date එකට කලින් හැම මාසෙම බිල් එක ගෙවපු නිසා රු.50000ට තිබුන එක අවුරුද්දකට පස්සේ රු.75000කට වැඩි කරා.
    ඒක කරන්න සති දෙකකට කලින් sms එකක් එව්වා increase කරන්න ඕනේ නැත්තම් no කියලා message එකක් දාන්න කියලා.
    ( HNB )
    Oyaa sahenna card eka use kalaada? Mage card eka 200K. Dan use karanna patan aran avurudu keepayak. Thaama ohoma sms ekak avilla na. Habayi mama wadiya use karanne nam na.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Oyaa sahenna card eka use kalaada? Mage card eka 200K. Dan use karanna patan aran avurudu keepayak. Thaama ohoma sms ekak avilla na. Habayi mama wadiya use karanne nam na.
    හැම මාසෙම පාවිච්චි කරනවා.ගෙදරට බඩු ගන්නේ,බිල් ගෙවන්නේ ඒකෙන්.
    සම්පූර්ණ ගානම වගේ ගන්නවා.පඩිය ආවම එකපාර ගෙවනවා.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මට නම් due date එකට කලින් හැම මාසෙම බිල් එක ගෙවපු නිසා රු.50000ට තිබුන එක අවුරුද්දකට පස්සේ රු.75000කට වැඩි කරා.
    ඒක කරන්න සති දෙකකට කලින් sms එකක් එව්වා increase කරන්න ඕනේ නැත්තම් no කියලා message එකක් දාන්න කියලා.
    ( HNB )
    HNB නම් යුස් කරන නොකරන හැමෝගෙම වැඩි කරලා තිබ්බා දැන් මාසෙකට කලින්.
    100,000 -> 150,000
    50,000 -> 75,000
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    machan meka karanne kohomada kiyala wistara karanna puluwanda
    මේක පට්ට රිස්කි වැඩක්. මම මේගැන වෙනම මෙගා ත්රෙඩ් ඒකක් පවා කලා. කොල්ලො බර ගානක් හරියට දන්නෙ නැතුව කරල බර ගානක් සල්ලි නාස්ති කර ගත්තා. හරියටම දැනගෙන විතරක් කරන්න. මම ඒක නිසා ක්රිප්ටො ප්රමෝට් කිරිල්ල නැවැත්තුවා. දැනගෙන කරන්න.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මට නම් ජිවිතේ ගත්ත හොදම තීරණ වලින් එකක් ක්‍රෙඩිට් කාඩ් ඒක ගත්ත ඒක.:yes: මේක තිබ්බේ නැත්නම් අසරණ වෙන්න උන අවස්ථා ගොඩයි. හරියට ගේමක් ගහනවානම් ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පට්ට චාන්ස් එකක්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මට නම් ජිවිතේ ගත්ත හොදම තීරණ වලින් එකක් ක්‍රෙඩිට් කාඩ් ඒක ගත්ත ඒක.:yes: මේක තිබ්බේ නැත්නම් අසරණ වෙන්න උන අවස්ථා ගොඩයි. හරියට ගේමක් ගහනවානම් ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පට්ට චාන්ස් එකක්.
    100% agree
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    HNB or Peoples මේ දෙකෙන් හොඳ මොකද්ද කියපල්ල? 🤔
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මටනම් HNB එක හොඳයි.peoples නම් use කරන්නේ නෑ.
    Freelance කරන අයට, fixed deposit එකක් තියල ලේසියෙන් card එකක් ගන්න පුලුවන් මොන bank එකෙන් ද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Freelance කරන අයට, fixed deposit එකක් තියල ලේසියෙන් card එකක් ගන්න පුලුවන් මොන bank එකෙන් ද?

    Okkoma ewage lesi. Ubata gewanna ganna deyak tiyenam support mkda kiyala balanna. Sampath combank sahena offers tiye. Hnb th shape
     
    • Like
    Reactions: uttappu

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Freelance කරන අයට, fixed deposit එකක් තියල ලේසියෙන් card එකක් ගන්න පුලුවන් මොන bank එකෙන් ද?
    Fd ekak tyala one bank ekaka gnna plwan. Job eka adala na
     
    • Like
    Reactions: uttappu