Wrist watch

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා, අත් ඔරලෝසුවක් ගන්න ඕනේ බන්:D..ලොකුවට සල්ලි නම් නෑ..10ක් වගේ තියෙන්නේ..මේ ගානට හොද ඔරලෝසුවක් දන්නවා නම් කියපල්ලකෝ ගන්න තියෙන තැනකුත් එක්කම..
    භාණ්ඩේ metal වෙන්න ඕනෙ..
    මුණ පොඩ්ඩක් ලොකු නම් හොදයි..
    වැදගත්ම කාරණේ බන් අර දාඩිය වලට පිම්බෙන metal එක වෙන්න බෑ..ඒවා වලට මගේ අතේ බිබිලි දානවා බන්..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    6000ta wage casio edifice replica ekak ganna puluwan.ewath hodai color yanne ne.nattan 18k wage original ekak ganna puluwan
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මචන්ලා, අත් ඔරලෝසුවක් ගන්න ඕනේ බන්:D..ලොකුවට සල්ලි නම් නෑ..10ක් වගේ තියෙන්නේ..මේ ගානට හොද ඔරලෝසුවක් දන්නවා නම් කියපල්ලකෝ ගන්න තියෙන තැනකුත් එක්කම..
    භාණ්ඩේ metal වෙන්න ඕනෙ..
    මුණ පොඩ්ඩක් ලොකු නම් හොදයි..
    වැදගත්ම කාරණේ බන් අර දාඩිය වලට පිම්බෙන metal එක වෙන්න බෑ..ඒවා වලට මගේ අතේ බිබිලි දානවා බන්..
    mageth watch eka dala bibili awa Dakret cream gawa tama hoda un na