Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

    Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

    images

    තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම හිතනව මේක ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියන එක ගැන.​
    මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා එකත් එක්ක වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.​
    ඔයාලට මේක අවශ්‍යයි කියල හිතෙනව නම් පහලින් Download කරගන්න.​



    Download කරගත්ත File එක Extract කර ගන්න. ඉන්පසුව මේ සොෆ්ට්වෙයා එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක Register කරගැනීමට අවශ්‍ය වෙනව. සොෆ්ට්වෙයා එක මුලින්ම Open කර ගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "Keys" කියල text File එකක් ඇති ඔයාල සොෆ්ට්වෙයා එක Extract කරපු තැන. ඒක open කරල ඒකෙ තියෙනව keys තුනක් ඒකෙන් කැමති එකක් භාවිතා කරල සොෆ්ට්වෙයා එක Register කර ගන්න. දැන් වැඩේ ගොඩ.
    එහෙනම් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නම්

    1. මුලින්ම DVD/CD එකක් Rom එකට දැමීමට අවශ්‍ය වෙනව.
    2. ඔයාලගෙ Computer එකේ DVD/CD Rom එකකට වඩා තියෙනව නම් නිවැරදිව Writer එක තෝරා දීම කලයුතු වෙනව.

    3. ADD Files Button එක Click කර පසු පහල ආකාරයේ window එකක් open වේ.
    Photo එක විශාල කර බැලීමට Photo එක උඩ Click කරන්න.


    4. Disk Layout කොටසේ Security Area එකට ඔබට අවශ්‍ය Files Drag and Drop කරන්න. Files Add කර අවසන් වුන පසු මේ window එක close කරන්න.
    5.ඉන්පසුව ඔබට කැමති නම් DVD එකට නමක් දෙන්න. Disk Name කියන තැනට.
    6. Burn එක Click කරන්න. දැන් ඔබට Password එකක් දැමීම කල හැකිය. නිවැරදිව Password එක ඇතුලත් කර Ok Button එක Click කරන්න.

    DVD/CD එක Write වුන පසු එය open කරන විට ඔබ write කිරීමට පෙර ලබා දුන් Password එක ලබා දෙන්න.

    10639637_1569652963258466_9062976204048844377_n.png