අඩෝ. පට්ටයි බන්,, මගෙ පෙන් එකත් ගොඩ ,, උබනන් දෙයියෙක්. මගෙ 16 gb පෙන් එකට කරන්න පුලුවන් හැම මගුලම කරා,, අන්තිමට පෙන් එකේ partition එකවත් පෙන්නනෙ නැතුව තිබ්බේ, මෙකෙන් restore කරා විතරයි ගොඩේ ගොඩ,,උබට කොහෙන්ද බන් මේක, පට්ට තැන්ක්ස් මචන්


![]()
අඩෝ. පට්ටයි බන්,, මගෙ පෙන් එකත් ගොඩ ,, උබනන් දෙයියෙක්. මගෙ 16 gb පෙන් එකට කරන්න පුලුවන් හැම මගුලම කරා,, අන්තිමට පෙන් එකේ partition එකවත් පෙන්නනෙ නැතුව තිබ්බේ, මෙකෙන් restore කරා විතරයි ගොඩේ ගොඩ,,උබට කොහෙන්ද බන් මේක, පට්ට තැන්ක්ස් මචන්![]()
mageth okama awaaamachan mageth pen ekak tiyanawa.eka machine eke pennanawa..eth ara software aken kiyanawa device not found kiyala ban.mokada ban ekata karanda ona
Korala balapan puwo.පූවෙක් කියන හින්ද නොකර බෑනේ![]()

