---Wrong Number---

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මමනම් පැද්දා උබත් පැදලා බලපන් නියම වාහනේ කියන්න ඇති
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕන කෙනෙක්ට නම්බර් එක හොයාගෙන උනත් ඔහොම කතා කරලා කියන්න පුළුවන්නේ බන් bf දුන්න කියල...කෙල්ල මෝඩයි නම් කරන්න දෙයක් නැහැ...:dull:

    Mama kiyanna haduweth okama thama :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඒක ඇත්ත යෙහෙළිය :yes: අපි වගේ හොඳ අයත් ඉන්නවා තමා :):yes:

    තොගෙ කොයි හරියද දන්නෑ හොඳ.. මූට නං අහු වෙන්න එපා.. අම්බ කුපාඩියෙක් මේකා.. :lol::lol::lol::lol::lol:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒක ඇත්ත යෙහෙළිය :yes: අපි වගේ හොඳ අයත් ඉන්නවා තමා :):yes:

    තොගෙ කොයි හරියද දන්නෑ හොඳ.. මූට නං අහු වෙන්න එපා.. අම්බ කුපාඩියෙක් මේකා.. :lol::lol::lol::lol::lol:

    මෙන්න මු හොදයිලු.....!!! :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    තොගෙ කොයි හරියද දන්නෑ හොඳ.. මූට නං අහු වෙන්න එපා.. අම්බ කුපාඩියෙක් මේකා.. :lol::lol::lol::lol::lol:

    මෙන්න මු හොදයිලු.....!!! :rofl:

    මිත්‍රයා , විවිධාකාර අයට පුළුවන් විවිධාකාර අර්ථකතන දෙන්න . :dull: එත් සත්‍යය ඔබේ ඇස පෙනෙන මානයේ ඔබට නොපෙනී තිබෙන බව වටහාගන්න :dull: සත්‍යය කවදා හෝ ජය ගන්නවා නියතයි :yes: :)