wrong turn 4

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    තනිකර මස් කඩයක්
    දැන දැනත් ආයෙම ආයෙම බලනවනේ ඉතින්, මගෙත් මනස විකාරයි !අනිවා මේකත් බලන්න ඕන
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔක්තෝබර් මාසයේ තමයි මේ ෆිල්ම් එක නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ..
    මෙවරත් මේ ෆිල්ම් එක ජනප්‍රිය වෙයි කියලා හිතනවා..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    ඔක්තෝබර් මාසයේ තමයි මේ ෆිල්ම් එක නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ..
    මෙවරත් මේ ෆිල්ම් එක ජනප්‍රිය වෙයි කියලා හිතනවා..

    ආයේ මොනා කියනවද? මාර බය හිතෙන එකක් තමයි ඔය ෆිල්ම් සීරීස් එක.
    :yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආයේ මොනා කියනවද? මාර බය හිතෙන එකක් තමයි ඔය ෆිල්ම් සීරීස් එක.
    :yes:

    මේ යන විදියට මේ වගේ කොටස් 10 දක්වා යයි ද දන්නේ නෑ
    :rolleyes:
    මම හිතුවේත් නෑ 4 කොටසක් එයි කියලා....:lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    තනිකර මස් කඩයක්
    දැන දැනත් ආයෙම ආයෙම බලනවනේ ඉතින්, මගෙත් මනස විකාරයි !අනිවා මේකත් බලන්න ඕන

    හපෝ!!! එකනම් ඇත්ත !! මස්කඩ තව හොඳයි!!! එත් මෙව බොරුවට හදපු ඒවා නේ කියලා හිත හදා ගන්නවා!!!!!
    :dull::dull::dull::dull::dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෆ්ෆා.. 4 වෙනි මස් කඩෙත් දාන්න යන්නෙ නේද

    මේ ගණයේ ෆිල්ම් වල වෙනසක් තියෙනවා මචන්..
    උඹලා ඒ වගේ කියනවා නම් කියන්න ඕනේ.. මේ වගේ ෆිල්ම් වලට නෙවෙයි..
    ඒවා කියන්න ඕනේ.. සෝ 1 ඉදලා එක දිගටම ආව ෆිල්ම් වලටයි..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    මේ යන විදියට මේ වගේ කොටස් 10 දක්වා යයි ද දන්නේ නෑ :rolleyes:
    මම හිතුවේත් නෑ 4 කොටසක් එයි කියලා....:lol:

    ඇයි!!! SAW එකත් හය දක්වාම ගියානේ!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හපෝ!!! එකනම් ඇත්ත !! මස්කඩ තව හොඳයි!!! එත් මෙව බොරුවට හදපු ඒවා නේ කියලා හිත හදා ගන්නවා!!!!!
    :dull:

    ඒත් මේවා තේරුමක් නැතිව..
    මස් කඩයක් වගේ යන්නේ නෑ. හොද කතාවක් තේමාවක් එක්ක තමයි නිර්මාණය කරලා තියෙන්නේ..
    ඒ හින්දා මට නම් වැරද්දක් පෙන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි!!! SAW එකත් හය දක්වාම ගියානේ!!![/QUOTE]

    සෝ, වල කිසිම ගතියක් නෑ..
    මේවා වල හොද කතාවක් නිර්මාණය වේලා තියෙනවා..
    ඒ හින්දා කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    ඒත් මේවා තේරුමක් නැතිව..
    මස් කඩයක් වගේ යන්නේ නෑ. හොද කතාවක් තේමාවක් එක්ක තමයි නිර්මාණය කරලා තියෙන්නේ..
    ඒ හින්දා මට නම් වැරද්දක් පෙන්නේ නෑ..

    හොඳ තේමාවක් තියෙන එක නම් ඇත්ත!!! එත අර දෙකට කපන ඒවා එහෙම, බඩවැල් එලියට අදින ඒවා එහෙම :baffled::baffled::baffled:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඇයි!!! SAW එකත් හය දක්වාම ගියානේ!!![/QUOTE]

    සෝ, වල කිසිම ගතියක් නෑ..
    මේවා වල හොද කතාවක් නිර්මාණය වේලා තියෙනවා..
    ඒ හින්දා කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්..

    saw gathiyak naha,uba hitagenada kiyanne,
    yako saw 3 balapan meva kale,,me vage sarala kathavak nemeyi supiri 1k,
    eta passe apu saw set 1 nam chater,ath 3 ekka balanakota mewa kale :rolleyes::rolleyes:

    http://www.imdb.com/title/tt0489270/