මචන් bitdefender එකෙන් මේ wscript.exe කියන එක malware එකක් කියල detect කරන් block කරනවා බන්. notification එක එනවා පැය දෙක තුනකට සැරයක්. උඹලටත් එහෙම වෙනවද? full system scan එකක් කරා. ඒකෙන් ඇල්ලුවේ නෑ. windows 10 තියෙන්න මගේ :confused: