WSO2 එකෙන් එකෙක්ව අස්කරා කියන්නෙ ඇත්තද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඌබර් , පික් මී බුක් කරද්දී ඌරු කුළේ එකෙක් ආවොත් cancel කරපල්ලා. ඔවුන් කඩු, ආයුධ ගෙනියන්නේ අපේ එවුන් වාඩි කරගෙනළු, මගියා විඩිහට. අනිවා නම අහලා නැගපන් නිකන් ත්‍රීවීල් වලට .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් ඒවගේ ඒ වගේ.

    අපේ එකෙත් අලුතෙන් social media policy එකක් ගේනවා. ඔකොටෝම signed කරන්න කිව. කාටවත් company එකේ නම profile එකේ work යටතේ දල ඔයවගේ posts දන්නා එපා කිව. Disciplinary actions ගන්නවා.

    ඉහලින් කියපු විදිහට, police යෙන් ජාතිවාදී posts ගැන අපු warning එකක් හින්දලු.
    අපිට කිවේ එහෙමයි.

    work eke company name danne natuwa post danawa.