WSO2 විකුණා දැමීම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඕකෙ පර්මනන්ට් employees ලා ඔක්කොටම හොද කුට්ටියක් අතට් සෙට් වෙන සීන් එකක් නෙහ් යන්නෙ? හැබැයි ටැක්ස් එකට කියලා ඒකෙනුත් කුට්ටියක් කඩා ගනී වගේ ආණ්ඩුව 🥲

    Exec staff ekata witharai
    ------ Post added on May 5, 2024 at 8:07 PM

    එහෙ Stock Options Program එකක්නේ තියෙන්නෙ, හැම කෙනෙක්ම ජොයින් වෙද්දි ජොබ් රෝල් එක අනුව shares යම් කිසි ගානක් ඔෆර් කරනවා, ඒ ටික Vesting schedule එකකට අනුව Employee ට Vest වෙනවා (ශෙයාර්ස් 100 ක් දුන්නා නං කම්පැනියෙ ඉන්න එක අවුරුද්දට ස්ටොක් 25 ගානෙ Vest වෙනවා වගේ එතකොට ස්ටොක් 100ම Vest වෙන්න කම්පැනියෙ අවුරුදු 4ක් ඉන්න ඕන, ), Vest වෙලා තියන ස්ටොක් ටික කැමති නං සල්ලි දීලා අරගෙන තමන්ටම අයිති කරගන්න පුලුවන්. කම්පැනියෙන් අයින් වෙද්දි Vested stock තියනවා නං ඒව සල්ලි දීලා ගන්න පුලුවන්.
    දැං ඔය Aquire වුනු එකෙන් අර විදියට Vested stock තියන අයට සහ කම්පැනියෙන් අයින් වෙද්දි ස්ටොක් අරගෙන තියන අයට ඒව විකුනන්න පුලුවන්. එහෙම තමයි එයාලට ගානක් ලැබෙන්නෙ එහෙම නැතිව කම්පැනිය Aquire කරා කියලා Employees ලාට වෙනම ගානක් දෙන්නෙ නැහැ.

    කාගෙ හරි ලඟ රුපියල් 5ට ගනිපු ශෙයාස් Vest වෙලා තියනවා නං Aquire කරද්දි ස්ටොක් ප්‍රයිස් එක රුපියල් 25 නං, මේ ශෙයාස් ටික 5 ගානෙ අරගෙන 25 ගානෙ විකුනන්න පුලුවන්, මේ දෙක තනි ට්‍රාන්සැක්ශන් එකක් විදියට කරලා 20 ගානෙ විකුනනවා

    තමන් සල්ලි දීලාම ගනිපු ස්ටොක් තියනවා නං Aquire කරද්දි යන ශෙයා ප්‍රයිස් එකට විකුනලා ගානක් ගන්න පුලුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,954
    13,869
    113
    126
    Hogwarts
    600mn usd neh bn,
    Possible.. must be a cash flows based valuation.

    එහෙ Stock Options Program එකක්නේ තියෙන්නෙ, හැම කෙනෙක්ම ජොයින් වෙද්දි ජොබ් රෝල් එක අනුව shares යම් කිසි ගානක් ඔෆර් කරනවා, ඒ ටික Vesting schedule එකකට අනුව Employee ට Vest වෙනවා (ශෙයාර්ස් 100 ක් දුන්නා නං කම්පැනියෙ ඉන්න එක අවුරුද්දට ස්ටොක් 25 ගානෙ Vest වෙනවා වගේ එතකොට ස්ටොක් 100ම Vest වෙන්න කම්පැනියෙ අවුරුදු 4ක් ඉන්න ඕන, ), Vest වෙලා තියන ස්ටොක් ටික කැමති නං සල්ලි දීලා අරගෙන තමන්ටම අයිති කරගන්න පුලුවන්. කම්පැනියෙන් අයින් වෙද්දි Vested stock තියනවා නං ඒව සල්ලි දීලා ගන්න පුලුවන්.
    දැං ඔය Aquire වුනු එකෙන් අර විදියට Vested stock තියන අයට සහ කම්පැනියෙන් අයින් වෙද්දි ස්ටොක් අරගෙන තියන අයට ඒව විකුනන්න පුලුවන්. එහෙම තමයි එයාලට ගානක් ලැබෙන්නෙ එහෙම නැතිව කම්පැනිය Aquire කරා කියලා Employees ලාට වෙනම ගානක් දෙන්නෙ නැහැ.

    කාගෙ හරි ලඟ රුපියල් 5ට ගනිපු ශෙයාස් Vest වෙලා තියනවා නං Aquire කරද්දි ස්ටොක් ප්‍රයිස් එක රුපියල් 25 නං, මේ ශෙයාස් ටික 5 ගානෙ අරගෙන 25 ගානෙ විකුනන්න පුලුවන්, මේ දෙක තනි ට්‍රාන්සැක්ශන් එකක් විදියට කරලා 20 ගානෙ විකුනනවා

    තමන් සල්ලි දීලාම ගනිපු ස්ටොක් තියනවා නං Aquire කරද්දි යන ශෙයා ප්‍රයිස් එකට විකුනලා ගානක් ගන්න පුලුවන්.
    For more information, refer IFRS 2 - share based payments
    ------ Post added on May 5, 2024 at 9:14 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    600 million nam matath sure na, WSO2 3 times try kara pulblic list kara ganna NASDAQ vala, eheth beri vuna, ehema thiyaddi 600 million valata acquired kara kiyanna, unta vada mun confident venna ona na ban :rolleyes:
     
    • Like
    Reactions: Mr Bones

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,398
    113
    මම දැන් WSO2 වැඩ කරන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් මටනම් හිතෙන්නේ ලොකු ක්ලයන්ට් බේස් එකක් නැතුව ඇති කියලා. මම දැන් වැඩ කරන ක්ලයන්ට්ල නම් කවුරුත් යුස් කරන්නේ AWS, Azure ප්‍රඩක්ට්ස් තමයි. Ballerina එකත් කලින් තිබ්බ Jaggery වගේම අසාර්ථකයි කියල මට හිතෙන්නේ .
    උඹලට කීයක් වගේ හම්බෙනවද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මමත් කාලයක් ඔකේ වැඩකලා. සංජීව හොඳ ඩයල් එක. අවුල තියෙන්නේ WSO2 මිඩ්ල් ටියර් සොෆ්ට්වෙයා ස්ටැක් එක අදකාලෙට ගැලපෙන්නේ නැහැ දැන් Azure, AWS ක්ලවුඩ් ඉකෝ සිස්ටම් නිසා. WSO2 එකට හරි කාලේදී ක්ලවුඩ් වලට ට්‍රාන්ස්ෆෝම් වෙන්න බැරි උනා.
    :lol: cloud ewun Dan onprrem racks gahanawa..i.e.outpost

    Latency intensive/ secure business walata Cloud hariyannenna
     
    • Haha
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    600 mil or 600 mil usd?

    common-sense.png
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    • Like
    Reactions: holman khan

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ලන්කාවෙ නීතිය අනුව නම්,
    කුට්ටිය = බේස් සැලරි එක x හිටපු අවුරුදු ගාන x 2.5.
    හැබැයි ගෙවන කුට්ටිය < 2.5 million LKR.
     
    • Like
    Reactions: Mr Bones

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    මමත් කාලයක් ඔකේ වැඩකලා. සංජීව හොඳ ඩයල් එක. අවුල තියෙන්නේ WSO2 මිඩ්ල් ටියර් සොෆ්ට්වෙයා ස්ටැක් එක අදකාලෙට ගැලපෙන්නේ නැහැ දැන් Azure, AWS ක්ලවුඩ් ඉකෝ සිස්ටම් නිසා. WSO2 එකට හරි කාලේදී ක්ලවුඩ් වලට ට්‍රාන්ස්ෆෝම් වෙන්න බැරි උනා.
    ane manda habai singapore wala bank wala ehemath wso2 product taama use karanwa. :yes: