ඕකෙ පර්මනන්ට් employees ලා ඔක්කොටම හොද කුට්ටියක් අතට් සෙට් වෙන සීන් එකක් නෙහ් යන්නෙ? හැබැයි ටැක්ස් එකට කියලා ඒකෙනුත් කුට්ටියක් කඩා ගනී වගේ ආණ්ඩුව![]()
Exec staff ekata witharai
------ Post added on May 5, 2024 at 8:07 PM
එහෙ Stock Options Program එකක්නේ තියෙන්නෙ, හැම කෙනෙක්ම ජොයින් වෙද්දි ජොබ් රෝල් එක අනුව shares යම් කිසි ගානක් ඔෆර් කරනවා, ඒ ටික Vesting schedule එකකට අනුව Employee ට Vest වෙනවා (ශෙයාර්ස් 100 ක් දුන්නා නං කම්පැනියෙ ඉන්න එක අවුරුද්දට ස්ටොක් 25 ගානෙ Vest වෙනවා වගේ එතකොට ස්ටොක් 100ම Vest වෙන්න කම්පැනියෙ අවුරුදු 4ක් ඉන්න ඕන, ), Vest වෙලා තියන ස්ටොක් ටික කැමති නං සල්ලි දීලා අරගෙන තමන්ටම අයිති කරගන්න පුලුවන්. කම්පැනියෙන් අයින් වෙද්දි Vested stock තියනවා නං ඒව සල්ලි දීලා ගන්න පුලුවන්.
දැං ඔය Aquire වුනු එකෙන් අර විදියට Vested stock තියන අයට සහ කම්පැනියෙන් අයින් වෙද්දි ස්ටොක් අරගෙන තියන අයට ඒව විකුනන්න පුලුවන්. එහෙම තමයි එයාලට ගානක් ලැබෙන්නෙ එහෙම නැතිව කම්පැනිය Aquire කරා කියලා Employees ලාට වෙනම ගානක් දෙන්නෙ නැහැ.
කාගෙ හරි ලඟ රුපියල් 5ට ගනිපු ශෙයාස් Vest වෙලා තියනවා නං Aquire කරද්දි ස්ටොක් ප්‍රයිස් එක රුපියල් 25 නං, මේ ශෙයාස් ටික 5 ගානෙ අරගෙන 25 ගානෙ විකුනන්න පුලුවන්, මේ දෙක තනි ට්‍රාන්සැක්ශන් එකක් විදියට කරලා 20 ගානෙ විකුනනවා
තමන් සල්ලි දීලාම ගනිපු ස්ටොක් තියනවා නං Aquire කරද්දි යන ශෙයා ප්‍රයිස් එකට විකුනලා ගානක් ගන්න පුලුවන්.
, BTW obata USD and LKR confuse vela

