ඕක උබට කිව්වට තේරෙන්නේ නැ මචන්..උබට company එකක් නැති නිසා....company එකක් start up කරලා බලපන්කො ...ඔය හිතන විදි වෙනස වෙන විදිය....
උබ දැන් ඉන්න කෙනාද කියල හිතාගන්න බැරි වෙයි....
එකට හේතුව ලංකාවේ හොදම company 10 න් උඩ ..පළවෙනියට දෙවනියට තියෙන එක...ඒ වගේ company එකක් බාර දෙන්න පහල layer එකක් ඉන්න කෙනෙක්ට දෙන්නේ නැ...
සමගම තවත් උඩට ගෙනියන්න ඕනේ නම් කරන්න ඕනේ...දැනට company එක තියෙන ලෙවෙල් එකට වැඩ උඩින් ඉන්න company එකක කෙනෙක්ට leadership එක දෙන එක...
company එකක් කරනකොට හැගීම් වලින් decision ගන්නේ නැ ...මොලෙන් ගන්නේ....

