ලංකාවේ උන්ගේ තමයි ඕක තියෙන්නේ. උන් bags drop කරලා duty free එකෙන් බඩු ගන්නවා. ඒක පාරක් ශ්‍රී ලංකන් එකෙන් gate එකේදි බර බළලා charge කරලා. සමහර උන්ට 100SGD වගේ ගෙවන්න උන්. උන් බනිනවා ආරුන්ට නිකන් ගෙනියන්න දුන්නේ නෑ කියලාහිඟන හුත්තියන්ගෙ පොස්ට් බලලා රැල්ලට රටට බනින්න එපා බන්. සමහර උන් checkin කියලා පට්ට බරක් ගෙනියන්න හදනවා. ඔය වගේ නොන්ඩි වෙච්ච වේසියෙක් තමා ඔය පොස්ට් එක දාල තියෙන්නෙ. එක පාරක් මම SG ඉඳන් ලංකාවට එන්න හදනකොට ලංකාවෙ උන් පට්ට බෑග් තොග කරේ එල්ලන් බෝඩ් වෙන්න හදනවා singapore airline එකට. ගෙට් එක ගාවදි ගෑනියෙක් ආව, කට්ටියව පෝලිමක් ගැස්සුවා, හැම එකාගෙම බෑග් ටික උස්ස උස්ස කිලො 7ට වඩා වැඩි වගේනම් කිව්වා මේවා වෙනම එවන්නම් බෙල්ට් එකෙන් ගනින් කියලා. හරිනම් ඒවට ගෙවන්න ඕනා. ඒත් උන් එදා සල්ලි ගත්තේ නෑ.