WTF Sri Lanka

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    අනේ කවුරුහරි පින්වතෙක් මේකෙ ඔරිගිනල් එකේ රාවන් සේනා කියන එක කඩ්ඩෙන් එඩිට් කරලා දෙන්නකෝ....

    World cupp කියන එකේ එක p එකක් වැඩියි...:(

    වැඩි එක අයින් කරා, හොඳද බලපල්ලා.. :cool:
    bc534cc09045ab991b3788360adeccb0474dd5a37e4977b0f3c74fa7d2e1e6fd6g.jpg
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අහ්හ්හ් එළ එළ...ඒත් මිස්ටේක් එකක් තියෙනව බන්...

    මන් මේක ඉන්දියන් ෆෝරම් එකක දාන්න හැදුවේ....

    මේක තමයි මගේ වෝල්පේපර් එක...:D


    SrilankanLions :rolleyes: