WTF Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sri Lnaka
    W
    -Win
    T - The
    F - Final :yes::yes::yes::yes::yes: ;)

    Jaya Wewa.......

    මොනවා වුනත් කොල්ලෝ..
    ලංකාව ගැන හරියට අකුරු ලියන්න වග බලා ගන්න..

    (ශ්‍රී ලංකාව ගැන හරියට ලියලා තියෙන එක හරිද කියලා බලන්න )
    අපේ කොල්ලෝ නම්..
    කොහොමත් මේ පාර නම් අපේ රටට කිර්තියක් අත් කරලයි..
    අපේ ලංකාවට පය තියන්නේ..
    ඒක නම් අනිවාර්යයි..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    උඹ මහා මාර පොරක් නේ........ අනිත් හැමෝටම උපදෙස් දෙනවා....:lol::lol:
    බක පන්ඩිත වදන් දෙන්නේ ඇයි බන් අකුරක් වැරදුනාට.....
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    198471_1945604208570_1496467948_2153649_1487313_n.jpg
     
    • Like
    Reactions: JHHA and Welusumana

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    he he fatta,,, aniwa api dinanawa...

    Ela Ela Jaya Niyatahai...

    මොනවා වුනත් කොල්ලෝ..
    ලංකාව ගැන හරියට අකුරු ලියන්න වග බලා ගන්න..

    (ශ්‍රී ලංකාව ගැන හරියට ලියලා තියෙන එක හරිද කියලා බලන්න )
    අපේ කොල්ලෝ නම්..
    කොහොමත් මේ පාර නම් අපේ රටට කිර්තියක් අත් කරලයි..
    අපේ ලංකාවට පය තියන්නේ..
    ඒක නම් අනිවාර්යයි..

    Thanx machan onna haduwa.... elaz

    උඹ මහා මාර පොරක් නේ........ අනිත් හැමෝටම උපදෙස් දෙනවා....:lol::lol:
    බක පන්ඩිත වදන් දෙන්නේ ඇයි බන් අකුරක් වැරදුනාට.....

    Paw ban :P:D

    ජය නියතයි....!!!
    Aniwa

    :D aniwa me para cup eka ape

    Lesatama... Jayawewa... Thanx
     
    • Like
    Reactions: TakurZ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ මහා මාර පොරක් නේ........ අනිත් හැමෝටම උපදෙස් දෙනවා....:lol::lol:
    බක පන්ඩිත වදන් දෙන්නේ ඇයි බන් අකුරක් වැරදුනාට.....

    වැරද්දක් දැක්කාම..
    උඹලා වගේ නොදැක්ක ගාණට ඉන්න මම කැමැතියි නෑ කොල්ලෝ..
    අපි ඒ වැරද්ද පෙන්නන්න ඕනේ..

    උඹට ඒ වැරද්ද තේරුම් ගන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ..
    ඒකට මම පළි නෑ නේ..

    අනික මචන්.. අපේ රටේ නම..
    වැරදියට ලියලා තියෙන එක ගැන වෙන ආගමේ එකෙක් ලියලා තිබ්බොත් උඹ කියයි..
    මු.. මේ අපේ රටට අගෘරවයක් කරන්න උත්සහ කලා කියලා..

    ඔන්න ඕකයි වෙනස.. ඕක තේරුම් ගන්න බලන්න මචන්..