සුනාමියක් එයි එහෙනං![]()
ඕකෙන් සොම්බි වෛරස් එකක් එහෙම ආවොත් කොහොමද![]()
ගාල්ල පැත්තෙ මුහුදෙ රැල්ල පාගන අයට තමා මුලින්ම ඉන්ෆෙක්ට් වෙන්නෙ බේරෙන්න ඕනෙ නම් පුළුවන් තරම් උතුරට දුවපල්ලා![]()
බලහං නේ ඒකෙත් හැටි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල උන් වයිට් වෝකර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් තරම් දකුණට යනව![]()
ලඞ්කාවෙ අපි සොම්බි වෛරස් එකකිං බේරෙන්න පුළුවන් තරම් උතුරට යනව![]()
![]()


