nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    මංගලගේ ඩයස්පෝරා සැණකෙළියට හෙළ උරුමයේ විරෝධය​

    විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන බව පවසන ඩයස්පෝරා සැණකෙළිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දැඩි විරෝධය පළකරන අතර, එම සැණකෙළිය නැවැත්වීම පිණිස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ.
    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට ඍජුව සහයෝගය හා අනුග්‍රහය ලබාදුන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා සැණකෙළියක් පැවැත්වීමට පසුගිය ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් හෝ බලයක් කිසිසේත්ම හිමි වී නොමැති බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවධාරණය කළේය.
    හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
    ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ දින සියය සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව කිසිදු සඳහනක් නොවූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට මූල්‍යමය වශයෙන් හා විවිධ අයුරින් අනුග්‍රහය දැක්වූ ඩයස්පෝරා සාමාජිකයන් ඔවුන්ගේ අනුග්‍රහය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ ඝාතන හා විනාශය පිළිබඳව කනගාටුව පළකිරීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරන්නේ, රට තුළ ඔවුන්ගේ බැංකු ගිණුම් නැවත විවෘත කර ගැනීම පිණිසය යන්න ජාතික හෙළ උරුමයේ මතය වේ.
    මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,
    'මංගල සමරවීර මේ අතගහලා තියෙන්නෙ තමන්ට පැවරී නැති කාර්යයකට. එවැනි දේකට කිසිදු සදාචාරාත්මක අයිතියක් ජනවරමෙන් හිමි වී නැහැ. දේශපාලන අධිකාරිය ඉතා වැදගත් තනතුර හොබවන්නෙ ජනාධිපතිවරයායි. මේ ගැන ඔහු දරන ආකල්පය කුමක්ද? හිටපු ජනාධිපතිවරයා එල්.එල්.ආර්.සී. වාර්තාව ගැන තමන්ගෙ මතය සමහර තැන්වලදී කිව්වා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගෙ අදහස ජාත්‍යන්තරයට කියලා නැහැ. වාර්තාව ක්‍රියාත්මක කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයට, ඇමතිට, නියෝජ්‍ය ඇමතිට පවරලා තියෙනවා.
    මෙය බරපතළ ගැටලුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික සංකේතය ජාතික ප්‍රතිසන්ධානය, ඒකාබද්ධකම හැදීම ජනපති සතු වගකීමක්. ජනාධිපතිවරයා මේ පිළිබඳ ස්ථාවරය කියලා නැහැ. එවිට පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක මංගල සමරවීර කොහොමද ඩයස්පෝරා සැණකෙළියක් කරන්නේ? දින 100 ආණ්ඩුව මෙවැන්නකට අත තබන්නෙ කොහොමද? රනිල් වික්‍රමසිංහටවත් කාටවත් මේකට ජනවරමක් ලැබිලා නැහැ. රටේ සාමය හා සංහිඳියාව ගැන තීරණ ගන්න මොකක්ද ඇති අයිතිය. අඩු වශයෙන් ජනපතිට හෝ කැබිනට් මණ්ඩලයට මෙය කියලා තියෙනවද? ඇමෙරිකානු ඩො.මි. 3.2 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් මේ සඳහා පිරිවැය දීලා තිබෙනවා. ඒ අරමුණු අප දැනගත යුතුයි.
    තොරතුරු දැනගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැමිණි අයිතියක්. අප සංහිදියාවට විරුද්ධ නැහැ. නමුත් මේ තුළ එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධ දෙමළ ඩයස්පෝරාව සිටිනවා. අපි දන්නෙ රටින් පිට ලංකාවේ මිනිස්සු ඩයස්පෝරාව නමින් නෙමේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙනුයි. ඔවුන් ආර්ථිකය රැකියා යනාදී හේතු මත විදේශගත වූ සිංහල, දෙමළ, මුස්ලිම් කොටස්. රට තුළ කිසියම් ජන කොටසක සැකයක් ඇතිවේ නම් ඩයස්පෝරා වචනය පාවිච්චි නොකළ යුතුයි. මේ රටට අනර්ථය කළ අය ගෙන්වා සැණකෙළියක් කරන බව මිනිසුන්ට හැඟෙන්න පුළුවන්.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් යන වචනය නැහැ. එහි තිබෙන ඒකීය ශ්‍රී ලංකාවක් කියා. මේ වචනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මංගල හෝ එක්සත් ජාතික පක්ෂය රටේ ඒකීයභාවය පිළිගන්නවාද කියා ඇයි කියන්න බැරි. මේ සිදුවීම මගින් ලෝකෙට දෙන්න හදන පණිවිඩය ගැන පැහැදිලි සැකයක් තියෙනවා. මොකද, මංගලගෙන් මීට අදාළව යහපත් දේ වෙලා නැහැ. අවැඩදායී අයහපත් දේ වෙලා තියෙන්නේ. දෙමළ ඩයස්පෝරාව රට සන්නද්ධ අරගලයකට ගෙනයන්න හදනවා. ප්‍රංශයෙ, ජර්මනියෙ, ස්විට්සර්ලන්තයේ, දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන ඉන්නවා.
    ඒ හැම රටකම ඉන්නේ එල්.ටී.ටී.ඊ.යට ආධාර රැස්කළ නායකයන්. පීස් ට්‍රස්ට් බිල්ඩින් (Peace Trust building) කරන්නෙ කොහොමද මේ විදිහට. ඉන් රටේ සංහිදියාව බිඳවැටෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම කමක් නැහැ. නමුත් මේ සමුළුව අවමංගල්‍යයක් වීමට ඉඩ තියන්නෙපා. ඩයස්පෝරා සාමාජිකයන් බෙදුම්වාදය අතහැරලද? ඔවුන් ඊලාම් අරමුණුවලින් වෙනස් වෙලාද? ලෝක සරණාගතයන්ගේ දිනය වෙද්දී උතුරෙත් ඉන් පිටත් ලංකාවෙ සරණාගතයන් කොතරම් ඉන්නවාද? මුලින් අභ්‍යන්තර සංහිදියාව ඇති කර සියලු ජන කොටස්වලට සාධාරණය ඉටුකළ යුතුයි. අපි මෙය නවත්වන්න නීතිමය කරුණු පිළිබඳව සලකා බලනවා. නැතිනම් මෙය සැණකෙළියක් නොවේ අවකෙළියක් බවට පත්වෙනවා.' යැයි පැවසීය.
    මෙම මාධ්‍ය හමුවට අනුරුද්ධ ප්‍රදීප්, ටියුඩර් පෙරේරා යන මහත්වරුද සහභාගී වූහ -

    See more at (ada.lk): http://goo.gl/Zf8d7F

    munta pissuda oi??? :angry::angry::angry::growl::growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රාජිත බැසිල් බලන්න රෝහල් යයි
    Published by Mahesh Madusanka on June 22, 2015 | 0 Comment

    හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැය දෙකක පමණ පිළිසඳරක යෙදී ඇතැයි වාර්තාවේ.

    ඇමැති රාජිත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද එහි ගොස් ඇත.

    බැසිල් රාජපක්ෂ මහතා එම රෝහලේ 7 වැනි මහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔවුන් සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,755
    9,450

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    රාජිත බැසිල් බලන්න රෝහල් යයි
    Published by Mahesh Madusanka on June 22, 2015 | 0 Comment

    හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැය දෙකක පමණ පිළිසඳරක යෙදී ඇතැයි වාර්තාවේ.

    ඇමැති රාජිත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද එහි ගොස් ඇත.

    බැසිල් රාජපක්ෂ මහතා එම රෝහලේ 7 වැනි මහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔවුන් සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

    sook ne :lol::lol::lol:
    lol yako :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    yahapanaya den gawa palanaya wela thiyenne. mara dukai munta chande dunnane kiyala hithenakota :( ara pacha ranawakayata hodak wenne ne kiwwa boru walata. apith ahu una :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම දාම ඔය මේ ලංකාවෙන් යුද්දේ නිසා පිට ගිය මිනිස්සුන්ට කොටි, ඩයස්පෝරා ලේබල් ගගහා ඉන්න බෑනේ බන්. අනික ඔය රට ගිය මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු හම්බානක ඉන්නවා. දොස්තරලා, එන්ජිනියර්ස්ලා, ලෝයර්ලා, හොඳ බිස්නස් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න ඕනේ මචන්. එහෙම උනොත් අපේ ලංකාවට ගොඩක් වාසි වෙන වැඩ කරගන්න පුළුවන්. ඒ මිනිස්සු ලංකාවේ ආයෝජනයට කෙලින්ම දායක වෙනවා. කලින් මහින්දගේ ආණ්ඩු කරේ මේ මිනිස්සු කොන් කරපු එක. එහෙම උනොත් රට ආයේ කොන් වෙනවා. මේක හොඳ අවස්තාවක් අපිට. පටු විදියට බලන්න එපා මචන්.
     
    oke depaththak thiyenawa,mehemai oya ena ekaala eelama athaaralada enne?
    godak un ehema nahane,anna ekai prashne...

    aayeth nayaa allala dagannawa sarama athulata... :no:

    okun kochchara LTTE ekata fund karapu ewun innawada?
    Moratuwa eng faculty eke tamil un set ekak ne ban Katubadde bombe thiwwe,mathaka nadda? :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005

    බහුතරයට ඔය ඊලම පකක් ඕනෙ නෑ.. හොඳම උදාහරණය අපිත් එක්ක යන එන එකට වැඩ කරන කොළඹ දෙමළ ජනතාව උන්ට කවදාවත් ඔය ඊලමේ එල්ලිලා ඉන්න ඕනෙ කමක් නෑ. හැබැයි පොඩි සෙට් එකක් ඉන්නවා ඒකම ඕනෙ කියලා කෑගහන. උන්ට ඕනෙ විදිහට මේවා කරන්න බෑ. සහයෝගයෙන් ඉන්න බැරිනම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.

    තෝ ඉතින් ඒවා දන්න එකෙක් යැයි අර බිජු ටොයියා වගෙ ගෙදරට වෙලා පඩ ඇර ඇර බිජ්ජ කසකස ඉන්න එකෙක්නෙ. රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියලා හාන්කවිස්සියක්වත් දන්නෙ නෑ. කලින් කෑ ගැහුවා කොටි එනවා කියලා දැන් ඩයස්පෝරා ඊට පස්සෙ මෙතන පොන්න පකෙක් වගේ ඇවිල්ලා දැන්නෙ නැති හු**** වලට හෙන පොරක් වගේ කතා කරනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පට්ට පදිරි ඔයි . මෙව්තමා ආතල්

    පදිරි? උබේ කැරි අප්පුච්චද? පොන්නයව හරක් දාලා හු*** මරන්න ඕනෙ නේද? රට කෑවා පොහින්ද..
     
    XCBlue

    Member
    Jun 12, 2015
    57
    4
    0
    බහුතරයට ඔය ඊලම පකක් ඕනෙ නෑ.. හොඳම උදාහරණය අපිත් එක්ක යන එන එකට වැඩ කරන කොළඹ දෙමළ ජනතාව උන්ට කවදාවත් ඔය ඊලමේ එල්ලිලා ඉන්න ඕනෙ කමක් නෑ. හැබැයි පොඩි සෙට් එකක් ඉන්නවා ඒකම ඕනෙ කියලා කෑගහන. උන්ට ඕනෙ විදිහට මේවා කරන්න බෑ. සහයෝගයෙන් ඉන්න බැරිනම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.

    තෝ ඉතින් ඒවා දන්න එකෙක් යැයි අර බිජු ටොයියා වගෙ ගෙදරට වෙලා පඩ ඇර ඇර බිජ්ජ කසකස ඉන්න එකෙක්නෙ. රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියලා හාන්කවිස්සියක්වත් දන්නෙ නෑ. කලින් කෑ ගැහුවා කොටි එනවා කියලා දැන් ඩයස්පෝරා ඊට පස්සෙ මෙතන පොන්න පකෙක් වගේ ඇවිල්ලා දැන්නෙ නැති හු**** වලට හෙන පොරක් වගේ කතා කරනවා.

    are you saying that the LTTE has given up totally? Even though the majority does not ask for a separate nation or anything, as it happens always, THE LEADERS are demanding it and feeding it to their minds - same as it happens in our country. Normal person would not ask for it - but they are FORCED to act as they need it - they have no choice. So this ends up with the same results - like it or not - they will fight for it till the leaders' needs are satisfied.... Its the harsh truth....

    I'm not being biased for anyone here - this is OUR COUNTRY - we should not be FOOLED with their deceptive actions. They will say one thing and do another thing - it's not like we have forgotten what took place in history - if you look closer enough you will find more than enough incidents like this - where they fooled us and caused a massive damage in the long run. should not repeat the same mistakes again and again. This is about the country - not about a single party - if something happens - everyone will suffer - but those who made the decision might slip away and act as innocent. You know how things work in Sri Lanka. No one will be there to take the responsibility if something will go wrong - Will you?

    Financial Support for LTTE Intact, Says US Terror Report

    And the diaspora outside our country is having a total different view on SL - which is not a good one. Please, never compare our local Tamils with the rest living in other parts of the world. Im speaking with my own experience...

    PS: I had to put up this comment here. Sorry - please don't take this as an offence. I just wish the well-being for the country and its citizens. Diaspora does not act for the betterment of the Tamil citizens - they are having another agenda - that you or me have no idea about
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    බහුතරයට ඔය ඊලම පකක් ඕනෙ නෑ.. හොඳම උදාහරණය අපිත් එක්ක යන එන එකට වැඩ කරන කොළඹ දෙමළ ජනතාව උන්ට කවදාවත් ඔය ඊලමේ එල්ලිලා ඉන්න ඕනෙ කමක් නෑ. හැබැයි පොඩි සෙට් එකක් ඉන්නවා ඒකම ඕනෙ කියලා කෑගහන. උන්ට ඕනෙ විදිහට මේවා කරන්න බෑ. සහයෝගයෙන් ඉන්න බැරිනම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.

    තෝ ඉතින් ඒවා දන්න එකෙක් යැයි අර බිජු ටොයියා වගෙ ගෙදරට වෙලා පඩ ඇර ඇර බිජ්ජ කසකස ඉන්න එකෙක්නෙ. රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියලා හාන්කවිස්සියක්වත් දන්නෙ නෑ. කලින් කෑ ගැහුවා කොටි එනවා කියලා දැන් ඩයස්පෝරා ඊට පස්සෙ මෙතන පොන්න පකෙක් වගේ ඇවිල්ලා දැන්නෙ නැති හු**** වලට හෙන පොරක් වගේ කතා කරනවා.
    Me rate inna tamils lata ona na,eth yako oya england canada sweden wala inne jeewitheta lankawata paya gahapu nathi ewun,unge ammala thathtala achchila seeyala 70-80 kale ratin apu aya,okunta ona gema,ewa ahala balapan oya rataka uba danna kauru hari innawa nam...

    unge international findings thama thiyenawa...

    EDIT : Pakayage pake talk eka dan ne mama dakke :rofl: Gon pakaya issara wela katha karanna igenaganin,methana ballo gahala ipadichcha kariyek unaata eka pennanne nathuwa,mage bijja kasanne ube amma pons :lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    oke depaththak thiyenawa,mehemai oya ena ekaala eelama athaaralada enne?
    godak un ehema nahane,anna ekai prashne...

    aayeth nayaa allala dagannawa sarama athulata... :no:

    okun kochchara LTTE ekata fund karapu ewun innawada?
    Moratuwa eng faculty eke tamil un set ekak ne ban Katubadde bombe thiwwe,mathaka nadda? :angry:

    කිව්වත් වගේ දෙපැත්තක් තියනවා. අපි හොඳ පැත්ත බලමු මචන්. ඔය ගොඩක් මිනිස්සු LTTE එකට කැමති නෑ. ඔය අපි දැන් හිතන විදියම තමයි බන් ඒ මිනිස්සු අපි ගැන තියෙන්නේ. මේක හොඳ චාන්ස් එකක් ඔය රෙද්දවල් ඔක්කොම අමතක කරලා රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නං. කොච්චර රට ඇතුලට ඉන්වෙස්ට්මන්ට්ස් ගේන්න පුලුවන්ද? රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා පිටරටවල් වල.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    are you saying that the LTTE has given up totally? Even though the majority does not ask for a separate nation or anything, as it happens always, THE LEADERS are demanding it and feeding it to their minds - same as it happens in our country. Normal person would not ask for it - but they are FORCED to act as they need it - they have no choice. So this ends up with the same results - like it or not - they will fight for it till the leaders' needs are satisfied.... Its the harsh truth....

    I'm not being biased for anyone here - this is OUR COUNTRY - we should not be FOOLED with their deceptive actions. They will say one thing and do another thing - it's not like we have forgotten what took place in history - if you look closer enough you will find more than enough incidents like this - where they fooled us and caused a massive damage in the long run. should not repeat the same mistakes again and again. This is about the country - not about a single party - if something happens - everyone will suffer - but those who made the decision might slip away and act as innocent. You know how things work in Sri Lanka. No one will be there to take the responsibility if something will go wrong - Will you?

    Financial Support for LTTE Intact, Says US Terror Report

    And the diaspora outside our country is having a total different view on SL - which is not a good one. Please, never compare our local Tamils with the rest living in other parts of the world. Im speaking with my own experience...

    PS: I had to put up this comment here. Sorry - please don't take this as an offence. I just wish the well-being for the country and its citizens. Diaspora does not act for the betterment of the Tamil citizens - they are having another agenda - that you or me have no idea about
    sirawata mamath ekamai kiuwe....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    කිව්වත් වගේ දෙපැත්තක් තියනවා. අපි හොඳ පැත්ත බලමු මචන්. ඔය ගොඩක් මිනිස්සු LTTE එකට කැමති නෑ. ඔය අපි දැන් හිතන විදියම තමයි බන් ඒ මිනිස්සු අපි ගැන තියෙන්නේ. මේක හොඳ චාන්ස් එකක් ඔය රෙද්දවල් ඔක්කොම අමතක කරලා රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නං. කොච්චර රට ඇතුලට ඉන්වෙස්ට්මන්ට්ස් ගේන්න පුලුවන්ද? රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා පිටරටවල් වල.
    api hithana pathana widiyatama dewal sidda wenawa nam me loke kochchara sundarada ban?